බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව එදා දිස්වූයේ මෙසේය ( 1976 )

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    482030022_23994258626831217_925436807096935519_n.jpg

    චීන රජයෙන් ලද ත්‍යාගයක් වන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවෙහි ඉදිකිරීම් 1970දී ආරම්භ වී 1973දී අවසන් කර ජනසතු කළ අතර 1976 වසරේදී මෙසේ දිස් විය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    482030022_23994258626831217_925436807096935519_n.jpg

    චීන රජයෙන් ලද ත්‍යාගයක් වන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවෙහි ඉදිකිරීම් 1970දී ආරම්භ වී 1973දී අවසන් කර ජනසතු කළ අතර 1976 වසරේදී මෙසේ දිස් විය.
    Okkoma pitaraten hingaa kaala. Rupavahiniyath ehemai
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    Okkoma pitaraten hingaa kaala. Rupavahiniyath ehemai

    ඉතින් අවුලක් නැහැ බන් හිඟා කාල හරි අපිට දෙයක් ගෙනත් දුන්නේ ඒ කාලේ හිටපු නායකයෝ. මේවා ණය නොවෙයි නැවත නොගෙවන ආධාර.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඒ කාලෙ පිස්සු වගේ ඇති මෙහෙම විශාල බිල්ඩින් එකක් දැක්කම