චීන රජයෙන් ලද ත්‍යාගයක් වන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවෙහි ඉදිකිරීම් 1970දී ආරම්භ වී 1973දී අවසන් කර ජනසතු කළ අතර 1976 වසරේදී මෙසේ දිස් විය.