බණ්ඩාරවෙලට අයිස් වැස්සක්
බණ්ඩාරවෙලට අයිස් වැස්සක්
(ප්රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල නගරයට අද (14) අයිස් වැස්සක් පතිතවිය. උදෑසන පැවැති කාළගුණික තත්ත්වය වෙනස් කරමින් මෙසේ එක්වරම අයිස් වර්ශාවක් පතිත වූ අතර එම අයිස් වර්ශාව විනාඩි පහක් පමණ පැවැති බව ප්රදේශවාසිහු කියති.