අවුරුදු කීපයකට කලින් වීඩියෝ එකක් දැක්ක ඔලුව ගිනිගන්නව වගේ වේදනාව කියල අඩනව.
මේකෙ සමහරු නම් කියල තිබුන සල්ලි මාටිය ගැහුව කියල ඒකාලෙ සෑහෙන්න.
ඒත් දැක්කම පෞ කියල හිතෙනව
ප්‍රසිද්ධ හින්ද මං හිතන්නෙඅති පුජ්‍ය , පින්වත් කියන්නේ ඇයි ?
Math baye inne amma malu kanne nathi hinda පුරුදු karanna amarui, lagadi hemoglobin nelu 0. Gankpower of vegetarianism
Ayi issra bili bewada malu kannaඔය හාමුදුරුවො ඉස්සර (අවුරුදු 20කට විතර කලින්) tv එකේ තිබුණ යොවුන් සිතට දහම් සිසිල එකේදි කිව්වා අද ඉඳන් "මම පන්සිල් ගන්න බෞද්ධයෙක් නෙවේ, පන්සිල් රකින බෞද්ධයෙක් වෙනවා" කියලා හිතන්න කියලා.
එතකොට මං පොඩියි. ඒ ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න එදා ඉඳන් මං මදුරුවො මරන එක නැවැත්තුවා. (ඊටපස්සෙ අසත්පුරුෂ ඇසුර හින්දා ආපහු වැඩ වැරදුණා. දැන් ආපහු හරි පාරෙ යන්න උත්සහ කරනවා)
Math baye inne amma malu kanne nathi hinda පුරුදු karanna amarui, lagadi hemoglobin nelu 0. Gank
මස් මාලු කන්නේ නැතිනම් අව්වේ විනාඩි 30 තියන්න.. ඒකත් බැරිනම් විටමින් D අරං දෙන්න.. මුං ඇට කිරිබත් උදේට කෑවම මස් මාලු වල විතරක් තියන ප්‍රොටින් ලැබෙනවා..Math baye inne amma malu kanne nathi hinda පුරුදු karanna amarui, lagadi hemoglobin nelu 0. Gank



Nice advice, I approve.ඔය හාමුදුරුවො ඉස්සර (අවුරුදු 20කට විතර කලින්) tv එකේ තිබුණ යොවුන් සිතට දහම් සිසිල එකේදි කිව්වා අද ඉඳන් "මම පන්සිල් ගන්න බෞද්ධයෙක් නෙවේ, පන්සිල් රකින බෞද්ධයෙක් වෙනවා" කියලා හිතන්න කියලා.
එතකොට මං පොඩියි. ඒ ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න එදා ඉඳන් මං මදුරුවො මරන එක නැවැත්තුවා. (ඊටපස්සෙ අසත්පුරුෂ ඇසුර හින්දා ආපහු වැඩ වැරදුණා. දැන් ආපහු හරි පාරෙ යන්න උත්සහ කරනවා)
Dunna doctor nawatta ganna heduwa , ita passe masa 2 wage witamin dunna aye eka check karanna tama giye ne , mas malu nattan mata agata pana ne , me kehel mal vegi weda hinda apima uyan kanna wenawa , aga godak kettu wela inne ammage , boru bana kiyana un hinda , buddhism wala mas kanna epa kiyla ne , kanna wenama කැප මාංශ ක්‍රම ayk tiyenawadoctor kenekta pennalla vitamins wage ewa liyaganna
මුං ඇට wala amaino අම්ල , warga භාගය yi tiyenne , ranila grain dekama ganna wenawa , namuth owa ge protin adui , ලාභ dayi ne mila adhikayiඔය හාමුදුරුවන්ගේ පන්සලේ ඉස්සර බොනවලු රට බීම ගෙනල්ලා..
මස් මාලු කන්නේ නැතිනම් අව්වේ විනාඩි 30 තියන්න.. ඒකත් බැරිනම් විටමින් D අරං දෙන්න.. මුං ඇට කිරිබත් උදේට කෑවම මස් මාලු වල විතරක් තියන ප්‍රොටින් ලැබෙනවා..
------ Post added on Mar 15, 2025 at 5:34 PM
Dunna doctor nawatta ganna heduwa , ita passe masa 2 wage witamin dunna aye eka check karanna tama giye ne , mas malu nattan mata agata pana ne , me kehel mal vegi weda hinda apima uyan kanna wenawa , aga godak kettu wela inne ammage , boru bana kiyana un hinda , buddhism wala mas kanna epa kiyla ne , kanna wenama කැප මාංශ ක්‍රම ayk tiyenawa
Math baye inne amma malu kanne nathi hinda පුරුදු karanna amarui, lagadi hemoglobin nelu 0. Gank
අම්තානන්ද හුඟක් ඔලුව උදුම්මවාගෙන හිටියෙ නිර්මාංශිකයි කියල. බණක් කියන්න ආවොත් මස් මාළු කන මිනිස්සුන්ට අපහස කරනවාමයි. නිර්මාංශික වෙන්න ඕනෙ කියල කතාවක් හැදුවෙ දේවදත්ත, සංඝ භේදය කරන්න උවමනාවට. මෝඩ අමිතානන්ද පිළිකාවක් හදාගෙනයි නතර වුණේ. දැන්වත් කට වැහිල කියල හිතනව
https://tipitaka.lk/library/549/downloadbuddhism wala mas kanna epa kiyla ne , kanna wenama කැප මාංශ ක්‍රම ayk tiyenawa
agama nemeyi ban toxicමස් කන එක විතරක් නෙවෙයි බං. ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, කාලකන්නි කියලා කියනවා. කලින් ආත්ම වල පව් කරපු උන් මේ ආත්මේ ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙනවා කියලා කියනවා. ඔය අතරේ සමහර උපාසකයෝ ඉන්නවා හෙන උජාරුවෙන් කියනවා අවුරුදු බර ගානකට ඉස්පිරිතාලෙකට පයක් ගහලා නැහැ කියලා, බලන් ගියාම උන් හෙන ලෙඩ වාට්ටු. එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් පත්තු බැඳගෙන කුණු වේවි ඉන්න පොරවල්. කොහොමහරි බෞද්ද සංස්කෘතියේ මතයක් හදලා තියෙනවා ඉස්පිරිතාල කියන්නේ හෙනම අවුල් තැන් කියලා, දොස්තරලා කියන්නෙ මිනිස්සුන්ව ගිලගන්න එන රකුසෝ වගේ ජාතියක් කියලා. ගම් වල ඉන්න වයස මිනිස්සුන්ව එහෙම ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න පට්ට අමාරුයි. හද්දම toxic ආගමක් ඕක.
ඔය බණ ඔයා ඇහුවෙ එහා ගෙදර ආච්චිගෙන්ද?මස් කන එක විතරක් නෙවෙයි බං. ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, කාලකන්නි කියලා කියනවා. කලින් ආත්ම වල පව් කරපු උන් මේ ආත්මේ ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙනවා කියලා කියනවා. ඔය අතරේ සමහර උපාසකයෝ ඉන්නවා හෙන උජාරුවෙන් කියනවා අවුරුදු බර ගානකට ඉස්පිරිතාලෙකට පයක් ගහලා නැහැ කියලා, බලන් ගියාම උන් හෙන ලෙඩ වාට්ටු. එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් පත්තු බැඳගෙන කුණු වේවි ඉන්න පොරවල්. කොහොමහරි බෞද්ද සංස්කෘතියේ මතයක් හදලා තියෙනවා ඉස්පිරිතාල කියන්නේ හෙනම අවුල් තැන් කියලා, දොස්තරලා කියන්නෙ මිනිස්සුන්ව ගිලගන්න එන රකුසෝ වගේ ජාතියක් කියලා. ගම් වල ඉන්න වයස මිනිස්සුන්ව එහෙම ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න පට්ට අමාරුයි. හද්දම toxic ආගමක් ඕක.
he is catholic as far as i rememberඔය බණ ඔයා ඇහුවෙ එහා ගෙදර ආච්චිගෙන්ද?
අනේ මේ අපි නම් ඔහොම එ්වා අහලා නෑ.
සියලු පව් නොකරන්න, කුසල් උපදවා ගන්න, සිත දමනය කරගන්න කියලා නම් අහලා තියෙනවා.
එ් තරම් වටින දෙයක් තියෙද්දි ඔයාලා කණාමැදිරි එළි පස්සෙ යනවා
ධර්මය අහනවා නම් හරි තැනකින් අහන්න.