බණ්ඩාරවෙල අයගෙන් උදව්වක් ඕන

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බණ්ඩාරවෙල අයගෙන් උදව්වක් ඕන

    බණ්ඩාරවෙල පෙරහෙට්ටිය සිංහල වෙද මැදුර ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බණ්ඩාරවෙල පෙරහෙට්ටිය සිංහල වෙද මැදුර ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද

    hawasata kiyanam ape nenda kanak behath gannawaa bn
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    hawasata kiyanam ape nenda kanak behath gannawaa bn
    ලොකු උදව්වක් මචන්.... බ්ලඩ් කැන්සර් එකක් නැන්දට... එහෙ යන්න කියල බැලුවේ... විස්තර ටිකක් කියපන්කෝ ඉක්මනට
    mamath bandarawela habai oya gana nam danne na. wisthara hoyala kiyanna nam puluwan

    ලොකු උදව්වක් මචන්....
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ලොකු උදව්වක් මචන්.... බ්ලඩ් කැන්සර් එකක් නැන්දට... එහෙ යන්න කියල බැලුවේ... විස්තර ටිකක් කියපන්කෝ ඉක්මනට

    ලොකු උදව්වක් මචන්....

    mama hoyala balala wisthara kiyannam thawa tikain
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    උදේම යන්ඩ ඕනි මචන්.උදේම නම්බර්ස් දෙනවා.මන් දන්න විදිහට කෙම්මුර දවස් වලට බෙහෙත් දෙන්නෙ නෑ.නාඩි අල්ලලලු බෙහෙත් කරන්නෙ.යන අයනම් කියනවා ගොඩක් හොඳයි කියලා.මටත් මේ නම්බර් එකක් ගන්ඩ ඕනි බන්.එහෙ කෙනෙක් ඉන්නවනම් උදව් කරයි