බණ්ඩාරවෙල බලන්න තැන්

  • Jul 4, 2009
    7,259
    462
    83
    බණ්ඩාරවෙල බලන්න තැන්

    කොල්ලනේ දවස් 4කට බණ්ඩාරවෙල යන්න ඉන්නෙ. යන්න හොඳ තැන් ටිකක් කියපල්ලකො. දැනට ලිප්ටන් සීට්, ඇඩිසම්, යන්න හිතන් ඉන්නෙ. තව යන්න හොඳ තැන් කියපල්ලකො.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සුදු මහත්තයා;19522158 said:
    කොල්ලනේ දවස් 4කට බණ්ඩාරවෙල යන්න ඉන්නෙ. යන්න හොඳ තැන් ටිකක් කියපල්ලකො. දැනට ලිප්ටන් සීට්, ඇඩිසම්, යන්න හිතන් ඉන්නෙ. තව යන්න හොඳ තැන් කියපල්ලකො.

    ඇල්ල දෙමෝදර රාවණා ඇල්ල බඹරකන්ද
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇල්ල දෙමෝදර රාවණා ඇල්ල බඹරකන්ද

    මචන් අපි උදේ කොලඹින් පොඩි මැණික් කෝච්චියෙ යන්නෙ. දෙමෝදරින් බැහැල පාලම බලල ආයෙ උඩරට මැණිකෙ අල්ල ගන්න වෙලාව ඇති ද ? :eek::eek:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සුදු මහත්තයා;19522258 said:
    මචන් අපි උදේ කොලඹින් පොඩි මැණික් කෝච්චියෙ යන්නෙ. දෙමෝදරින් බැහැල පාලම බලල ආයෙ උඩරට මැණිකෙ අල්ල ගන්න වෙලාව ඇති ද ? :eek::eek:

    පිස්සුද යකෝ, වෙලාව කොච්චර බැලුවත් ඔය ගැනුන්ගේ ඒවා අල්ලන්න යන්න ගිහින් අහවල් එකත් නතුවි එන්න වෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    demodara(arch9,demodara binge.)
    ella(rawana ella,punchi siripade,ellarock),
    haputale(adisham)badulle(dunhida) thawa tiyenawa bn
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සුදු මහත්තයා;19522258 said:
    මචන් අපි උදේ කොලඹින් පොඩි මැණික් කෝච්චියෙ යන්නෙ. දෙමෝදරින් බැහැල පාලම බලල ආයෙ උඩරට මැණිකෙ අල්ල ගන්න වෙලාව ඇති ද ? :eek::eek:

    උබල දෙමොදරින් නෙමේ බහින්න ඕන ඇල්ලෙන්... එතන ඉදං ලගයි දෙමොදරට වඩා... පාලම බලලා ටක් ගාල ආයෙත් අල්ලට ගියොත් අල්ලගන්න පුලුවන්...
    එත් උබල ඇල්ලෙන් බහින එකේ පුංචි සිරිපාදේ, රාවණා ඇල්ල එහෙමත් බලලා හවස ට්‍රෙන් එකක පලයල්ලා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පුලුවන්නම් බබරගල පලයන් ඇල්ලේ ඉදල නමුනුකුල යන්න ඕනි
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උබල දෙමොදරින් නෙමේ බහින්න ඕන ඇල්ලෙන්... එතන ඉදං ලගයි දෙමොදරට වඩා... පාලම බලලා ටක් ගාල ආයෙත් අල්ලට ගියොත් අල්ලගන්න පුලුවන්...
    එත් උබල ඇල්ලෙන් බහින එකේ පුංචි සිරිපාදේ, රාවණා ඇල්ල එහෙමත් බලලා හවස ට්‍රෙන් එකක පලයල්ලා...

    හවස ට්‍රේන් එක මොකක්ද උඩරට මැණිකෙට පස්සෙ තියෙන ? :eek::eek:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    සුදු මහත්තයා;19523739 said:
    හවස ට්‍රේන් එක මොකක්ද උඩරට මැණිකෙට පස්සෙ තියෙන ? :eek::eek:

    උඹට ඇල්ලේ ඉඳන් බදුලු යන්නද බණ්ඩාරවෙලට එන්නද??