බණ්ඩාරවෙල සීන් ඵක දැක්කද?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,

    ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං :(
    R.I.P Tree Bro,

    Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,

    ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං :(
    R.I.P Tree Bro,

    Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,

    ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං :(
    R.I.P Tree Bro,

    Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,
    මේක නං වැදුණා ඕයි.....! :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(ගහට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙනවා වගේ.

    :sorry::sorry::yes::yes:

    ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,

    ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං :(
    R.I.P Tree Bro,

    Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,

    Sira kathawa bang....

    :):):(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    නූලෙන් බේරුනේ.නැත්තන් ඉන්ෂුවරන්ස් වලින් ඕවට ක්ලේම් කරනවයි කියලයැ.දිරච්ච ගස් ඉදිරිලා වැටිලා වෙන හානි වලට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්ඩ ඕනි කියයි.:lol:

    දුන්ස්ව නැත්නම් ස්වභාවික විපත් යටතේ නඩු දානවා.