ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,
ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං![]()
R.I.P Tree Bro,
Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,

මේක නං වැදුණා ඕයි.....!ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,
ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං![]()
R.I.P Tree Bro,
Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,

ගහට පන නැතත් මට මචන් ගහ ගැන අවන්කවම දුක හිතුන
ගහට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙනවා වගේ.

ඔතන පහල තියෙන්නෙ තොග පොල, ඉස්සරහ තියෙන්නෙ Ground එක, දෙකෙන් කොහෙට ගියත් මමත් වාහන දාලා යන්නෙ ඔතන බං, පෝලීසිය ලග හින්දා ආරක්ශාව හොදයි කියලා,
ඉස්කෝලෙ යන කාලෙ ස්පෝර්ට් දවස් වල ඔය මුල්ලෙ ඔය ගහ යට හැංගි හැංගි සිගා ගහපු එවා මතක් උනා බං![]()
R.I.P Tree Bro,
Ground එකේ මහන්සි වෙලා එන කීදෙනෙක්ට නම් උබ අව්වෙ කරවෙවී හෙවන දෙන්න ඇද්ද, ,
Sira kathawa bang....

නූලෙන් බේරුනේ.නැත්තන් ඉන්ෂුවරන්ස් වලින් ඕවට ක්ලේම් කරනවයි කියලයැ.දිරච්ච ගස් ඉදිරිලා වැටිලා වෙන හානි වලට වෙනම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්ඩ ඕනි කියයි.![]()