හරියට අද තොපිලා ජපන් ඉගෙනගන්න දඟලනවා වගේ.. බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ..ජාතියක් රැකෙන්නේ.. රටක් ලෝකප්‍රසිද්ද වෙන්නේ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා..
1978 බඩ ගැන හිතපු නාකි සිංහලුන්ගේ දෑත් වලින් මැතිණිය පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )
සිරිමාවෝට තිබ්බ ලෝක පිලිගැනීම අද වෙනකම් කිසිම හොරෙක්ට තිබිලා නෑ..

උතුරු කොරියාව