බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හරියට අද තොපිලා ජපන් ඉගෙනගන්න දඟලනවා වගේ.. බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ..ජාතියක් රැකෙන්නේ.. රටක් ලෝකප්‍රසිද්ද වෙන්නේ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා..

    WhatsApp Image 2022-06-10 at 6.31.29 AM.jpeg

    WhatsApp Image 2022-06-10 at 6.31.14 AM.jpeg

    1978 බඩ ගැන හිතපු නාකි සිංහලුන්ගේ දෑත් වලින් මැතිණිය පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )

    සිරිමාවෝට තිබ්බ ලෝක පිලිගැනීම අද වෙනකම් කිසිම හොරෙක්ට තිබිලා නෑ..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    100% ekagayi...

    uui uge gani thama kapu tharamak meka kawe
    unp unge katha ban owa.
    banda thama ratata lokuwatama keliye win karanna ona kamata jathi bedaya athi karala pakaya..
    eth
    sirimage story1 sampurnenma wenas... russia walin sl walata backup kale meyage kaale, india walata karata kara innawa ada a kale sirimage krameta ada wenakan rata awa nam.. haal polu allagena jrla anduwa pelluwa... lankawata goda enna thibba last chance1th neti kala
    ------ Post added on Jun 10, 2022 at 7:10 AM
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    හරියට අද තොපිලා ජපන් ඉගෙනගන්න දඟලනවා වගේ.. බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ..ජාතියක් රැකෙන්නේ.. රටක් ලෝකප්‍රසිද්ද වෙන්නේ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා..

    View attachment 173916

    View attachment 173917

    1978 බඩ ගැන හිතපු නාකි සිංහලුන්ගේ දෑත් වලින් මැතිණිය පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )

    සිරිමාවෝට තිබ්බ ලෝක පිලිගැනීම අද වෙනකම් කිසිම හොරෙක්ට තිබිලා නෑ..
    Lesson to learn: How methodical and thrifty the old generation was. Learn how to balance income and expenses.
    But thins were not rosy then either..what were the salaries? Rs 150-200 was a big salary.
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ජපානේ වගේ හදන්න ගිය හිදා වෙන්න ඇති බණ්ඩාරනායක හුකන්නා කිවේ හැම මිනිහාම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් උන්ගේ වත්තේ පොල් කඩන්නවත් මිනිහෙක් නැති වෙනවා කියලා. බණ්ඩාරනායක හුත්තිගේ පුතාගේ සොහොනට හෙන 7ක් ගැහුවෙ නිකන් නෙවේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Bandaranayakaya kaleth minissu andillak Rajapaksala wagema.

    munge athi Sinhala baudhda kamak na. Indian Christian un tikak.

    DS la wagema posh set ekak. ithin muta ona una wenama set ekakata address karanna.

    ekai reddai baniyamai adagena Sinhala Baudhdha hamak porawagena awe.

    hoyala balapan oka gedara katha karalath thiyenne English walin.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    podi kale math hithan hitiye sirimavo dial eka JR awit keliya kiyala
    passe therum gatte mokadda aththa kiyala

    1973 oil crisis ekak wela global economy ekata kela una
    lankawa e kale tea, coconut , rubber export karala dollar hamba kale
    ewa okkoma watunu apata dan wagema reserves crisis ekak una

    1974 hodatama kela wela tamai haal polu parippu polu damme
    eka misak me ape rate dewal godak danna kiyala nemei
    survive wenna hodai habai diyunu wenna baha

    okama tamai 2020-2022 dan wennet, ekama wenama me crisis eka government mistakes walin une :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ධනවාදී ආර්ථික ක්‍රමයක් අතිශය බහුතර රටවල් ප්‍රමාණයක් තුල පැතිරිලා තියන ලෝකයක් ඇතුලේ අපට ස්වයංපෝෂිත රාජ්යක් විදිහට පවතින්න පුළුවන් කියලා හිතන ගොබ්බයො තවත් මේ රටේ ඉන්නවනේ ..... නොදකින් කවදා මුන් හැදෙයිද මන්දා ... අඩුගානේ මේ ගෝතයෝ දන්නේ නෑ ජාත්‍යන්තර වෙළදාම හා වෙළද ගිවිසුම් කියන්නේ මොනවාද කියලවත් ...

    අපි ස්වයංපෝෂිත වෙලා කියලා හිතපන් . අපට ඕනේ තෙල් හා බෙහේත් ලංකාවේ නැති හින්දා ඒවා ගෙන්න ගන්න USD ඕනේ , එක හොයන්න අපි අපේ අතිරික්තය වෙන රටකට විකුනන යනවා ... එහෙම කියලා අපේ බඩු වෙනරටවල් ගන්නේ නෑ අපි ඒ රටවලින් බඩු ආනයනය කරන්නේ නැතිනම් !!!! ජාත්‍යන්තර වෙළදාම කියන්නේ එකපැත්තකට විතරක් (unidirectional) වෙන දෙයක් නෙමේ ඒක දෙපැත්තටම වෙන ගනදෙනුවක් (bidirectional).

    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :

    1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    4. රාජපක්ෂ හැතිකරය
    5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    100% ekagayi...

    unp unge katha ban owa.
    banda thama ratata lokuwatama keliye win karanna ona kamata jathi bedaya athi karala pakaya..
    eth
    sirimage story1 sampurnenma wenas... russia walin sl walata backup kale meyage kaale, india walata karata kara innawa ada a kale sirimage krameta ada wenakan rata awa nam.. haal polu allagena jrla anduwa pelluwa... lankawata goda enna thibba last chance1th neti kala
    ------ Post added on Jun 10, 2022 at 7:10 AM
    Banda nam Henama Kariya. Lankawe Minissu Me wage gon wenna Okath waga kiyanna One English Medium Learning wage nathi kala.

    Sirimavo is Good. There are some Mistakes she has made Ex: Not allowing Semi conductor manufacturers to start their businesses in Sri Lanka
    Anyway her Good work outweigh the Mistakes
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @SupiriKollek @Starry Night @Jack_Sparrow @Honda.putha සිරිමාවොව පරද්දන්න ජේ.ආර් ට කතිරේ ගහපු හැම නාකියාම දැන් කියන්නේ ඒගොල්ලෝ කරගත්තේ වරදක් කියලා.. එන්න ඒකයි තිත්ත ඇත්ත.. :yes: :yes: :yes:

    ධනවාදී ආර්ථික ක්‍රමයක් අතිශය බහුතර රටවල් ප්‍රමාණයක් තුල පැතිරිලා තියන ලෝකයක් ඇතුලේ අපට ස්වයංපෝෂිත රාජ්යක් විදිහට පවතින්න පුළුවන් කියලා හිතන ගොබ්බයො තවත් මේ රටේ ඉන්නවනේ ..... නොදකින් කවදා මුන් හැදෙයිද මන්දා ... අඩුගානේ මේ ගෝතයෝ දන්නේ නෑ ජාත්‍යන්තර වෙළදාම හා වෙළද ගිවිසුම් කියන්නේ මොනවාද කියලවත් ...

    අපි ස්වයංපෝෂිත වෙලා කියලා හිතපන් . අපට ඕනේ තෙල් හා බෙහේත් ලංකාවේ නැති හින්දා ඒවා ගෙන්න ගන්න USD ඕනේ , එක හොයන්න අපි අපේ අතිරික්තය වෙන රටකට විකුනන යනවා ... එහෙම කියලා අපේ බඩු වෙනරටවල් ගන්නේ නෑ අපි ඒ රටවලින් බඩු ආනයනය කරන්නේ නැතිනම් !!!! ජාත්‍යන්තර වෙළදාම කියන්නේ එකපැත්තකට විතරක් (unidirectional) වෙන දෙයක් නෙමේ ඒක දෙපැත්තටම වෙන ගනදෙනුවක් (bidirectional).

    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :

    1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    4. රාජපක්ෂ හැතිකරය
    5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.
    ධනවාදී ආර්ථික ක්‍රමයක් අතිශය බහුතර රටවල් ප්‍රමාණයක් තුල පැතිරිලා තියන ලෝකයක් ඇතුලේ ස්වයංපෝෂී උතුරු කොරියාව තාම ලංකාවට වඩා දියුණුයි.. උන් වෙනුවෙන් ඉන්නෙත් උපරිම රටවල් 2ක් විතරයි..:yes::yes::yes:
    ------ Post added on Jun 11, 2022 at 7:28 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ධනවාදී ආර්ථික ක්‍රමයක් අතිශය බහුතර රටවල් ප්‍රමාණයක් තුල පැතිරිලා තියන ලෝකයක් ඇතුලේ ස්වයංපෝෂී
    :Pඋතුරු කොරියාව :P තාම ලංකාවට වඩා දියුණුයි.. උන් වෙනුවෙන් ඉන්නෙත් උපරිම රටවල් 2ක් විතරයි..:yes::yes::yes:
    තවදුරටත් පැහැදිලිකිරීම් අනවශ්‍යයි ....මෙම නුල වසා දමන්න !:rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජපානේ වගේ හදන්න ගිය හිදා වෙන්න ඇති බණ්ඩාරනායක හුකන්නා කිවේ හැම මිනිහාම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් උන්ගේ වත්තේ පොල් කඩන්නවත් මිනිහෙක් නැති වෙනවා කියලා. බණ්ඩාරනායක හුත්තිගේ පුතාගේ සොහොනට හෙන 7ක් ගැහුවෙ නිකන් නෙවේ
    ඔය පොන්නයා ඉපදුන්නැත්තං රට මීට වඩා හොඳ තැනක තියෙන්න ඉඩ තිබ්බා. රටේ වෙච්ච හැම අවාසනාවන්ත සිදුවීමකටම මූ වගකියන්න ඕනෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය පොන්නයා ඉපදුන්නැත්තං රට මීට වඩා හොඳ තැනක තියෙන්න ඉඩ තිබ්බා. රටේ වෙච්ච හැම අවාසනාවන්ත සිදුවීමකටම මූ වගකියන්න ඕනෙ

    ඔව් බන්, ඔය පොන්නයාගේ වැඩ වලින් තමා දෙමල අය උනත් යුද්ද කරන තැනට ආවේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,274
    9,173
    113
    මැතිනිගේ හොඳ කියන එක බල්ලෙක්වත් නෑ 70 ට කලින් ඉපදුන එකෙක්..ඔක්කෝටම මැතිනි මතක් වෙලා තියෙන්නේ තෙල් පෝලිං ගෑස් පෝලිං කිරිපිටි පෝලිං ආවාම..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ධනවාදී ආර්ථික ක්‍රමයක් අතිශය බහුතර රටවල් ප්‍රමාණයක් තුල පැතිරිලා තියන ලෝකයක් ඇතුලේ අපට ස්වයංපෝෂිත රාජ්යක් විදිහට පවතින්න පුළුවන් කියලා හිතන ගොබ්බයො තවත් මේ රටේ ඉන්නවනේ ..... නොදකින් කවදා මුන් හැදෙයිද මන්දා ... අඩුගානේ මේ ගෝතයෝ දන්නේ නෑ ජාත්‍යන්තර වෙළදාම හා වෙළද ගිවිසුම් කියන්නේ මොනවාද කියලවත් ...

    අපි ස්වයංපෝෂිත වෙලා කියලා හිතපන් . අපට ඕනේ තෙල් හා බෙහේත් ලංකාවේ නැති හින්දා ඒවා ගෙන්න ගන්න USD ඕනේ , එක හොයන්න අපි අපේ අතිරික්තය වෙන රටකට විකුනන යනවා ... එහෙම කියලා අපේ බඩු වෙනරටවල් ගන්නේ නෑ අපි ඒ රටවලින් බඩු ආනයනය කරන්නේ නැතිනම් !!!! ජාත්‍යන්තර වෙළදාම කියන්නේ එකපැත්තකට විතරක් (unidirectional) වෙන දෙයක් නෙමේ ඒක දෙපැත්තටම වෙන ගනදෙනුවක් (bidirectional).

    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :

    1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    4. රාජපක්ෂ හැතිකරය
    5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.
    very true
     
    • Like
    Reactions: Starry Night

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    හරියට අද තොපිලා ජපන් ඉගෙනගන්න දඟලනවා වගේ.. බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ..ජාතියක් රැකෙන්නේ.. රටක් ලෝකප්‍රසිද්ද වෙන්නේ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා..

    View attachment 173916

    View attachment 173917

    1978 බඩ ගැන හිතපු නාකි සිංහලුන්ගේ දෑත් වලින් මැතිණිය පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )

    සිරිමාවෝට තිබ්බ ලෝක පිලිගැනීම අද වෙනකම් කිසිම හොරෙක්ට තිබිලා නෑ..
    මේ ලියලා තියෙන්නේ ජේ ආර් ගේ ආණ්ඩු කාලේ තිබුන බඩු ගණන් මිසක් සිරිමාවොගේ කාලේ ඒවා නොවෙයි.

    සිරිමාවෝ පැරදුනේ මේ ලියලා තියන කාලෙට අවුරුදු එකහමාරකට කලිනුයි.

    මේකේ තියෙන්නේ 78 දෙසැම්බර් සහ 79 ජනවාරි වල ලියාපුවා.

    සිරිමාවෝ ගේ ආණ්ඩුව පැරදුනේ 77 ජූලි මාසේ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,017
    113
    වදුරව
    ඔය පොන්නයා ඉපදුන්නැත්තං රට මීට වඩා හොඳ තැනක තියෙන්න ඉඩ තිබ්බා.
    රටේ වෙච්ච හැම අවාසනාවන්ත සිදුවීමකටම මූ වගකියන්න ඕනෙ (2)
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔක්කොටම කලින් හොයලා බලපන් බණ්ඩාට සිංහල පුලුවන්ද කියලා? ඌගේ සිංහල කතා ඔක්කොම ලියාගෙන තිබ්බේ ඉන්ග්‍රිසියෙන්. ඌ කරපු පර වැඩේ නිසා තමා අපේ මිනිස්සු තාම ඉන්ග්‍රීසි කතා කරන්න බය. අනික උගේ නම නීලපෙරුමාල්. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    • Love
    Reactions: ChoronaSottiya