සිරාවට මිනිහා රිවිව් කරන්න දන්නැ. ඌ මොනා දුන්නත් හොදයි.මට රෙන්ඩ හිතෙනව මේකගෙ කටට. කොහෙන්හරි කඩෙකට රින්ගල හොඩට නිකන් කෙලලා,සලිත් අරගෙන බොරුට අගේ කරලා දානවා.
ගොඩක් එවුන් කියනවා මූගෙ පිගානට හෙන ගොඩක් දාලා තිබුනට වෙන උන් කන්න ගියාම ඒගානෙට දෙන්නෙ පොඩ්ඩයි කියලා
මටත් ඔහොම චැනල් එකක් පටන් ගන්න හිතෙනවා.. බඩ පැලෙන්න කාලා. කෑම නම් නියමයි ඔවාලත් එන්න කියලා එන්නනෙ තියෙන්නෙ..
![]()
ඔව් බෙට්ටක් දුන්නත් කාලා ශා වෑව් කියන එක කරන්නෙසිරාවට මිනිහා රිවිව් කරන්න දන්නැ. ඌ මොනා දුන්නත් හොදයි.