බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්

    නිවන කියන්නේ මේ ආත්මේ ලබන දෙයක් ජිවිතේ අපිත් සතුටින් විඳලා අනිත් අයගේ ජීවිතත් සතුටු කරලා මැරිලා යන එක තමා වටිනාම පින
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,864
    3,836
    113
    MARU. TFS
    1599710471696.png
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගුවන්විදුලි සංස්තාවෙ බන කියන්නෙ මේ හාමුදුරුවො හිටපු ගමන්
    බොරැල්ලේ කෝවිද හාමුදුරුවොනේ.
    නියම කතා කියන්නේ. බෞද්ධයා එකේ බණ කියනවා.

    එළකිරි මේ වගේ බන අහන ඉන්න ආසයි බන් පින් 🙏
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නිවන කියන්නේ මේ ආත්මේ ලබන දෙයක් ජිවිතේ අපිත් සතුටින් විඳලා අනිත් අයගේ ජීවිතත් සතුටු කරලා මැරිලා යන එක තමා වටිනාම පින
    ඒකට කියන්නෙ කාම සුකල්ලිකානුයොගය
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,478
    36,427
    113
    මැදමහනුවර
    නිවන කියන්නේ මේ ආත්මේ ලබන දෙයක් ජිවිතේ අපිත් සතුටින් විඳලා අනිත් අයගේ ජීවිතත් සතුටු කරලා මැරිලා යන එක තමා වටිනාම පින
    උඔ කියන විදියට සුරාන්තයට පත්කරොත් පිං
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    උඔ කියන විදියට සුරාන්තයට පත්කරොත් පිං
    උබ ට ඕන එකක් හිතා ගනින් බුදු දහමේ ඉගැන්වීම තමයි දුකින් ගැලවීම. සතුටින් ඉන්නවා කියන්නේ දුකක් නැතුව ඉන්නවා කියන එක නැතුව හුකලා බඩු යනකොට එන ආතල් එක නෙමේ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    උබ ට ඕන එකක් හිතා ගනින් බුදු දහමේ ඉගැන්වීම තමයි දුකින් ගැලවීම. සතුටින් ඉන්නවා කියන්නේ දුකක් නැතුව ඉන්නවා කියන එක නැතුව හුකලා බඩු යනකොට එන ආතල් එක නෙමේ

    භෞතික ලෝකයේ සදාකාලික සැපයක් නෑ. කෙටියෙන් කියනවනම් අටලොදහමේ කිසිවක් සදාකාලික නෑ. සදාකාලිකව දුකෙන් මිදීමයි නිබ්බාණ වීම.

    වැරදි තැන්වලින් අල්ලාගෙන බුදු දහම නිර්වචනය කරන්න එපා.