ඉස්තුති මිතුරේ
කිසිම ලෝකෙක දුකක් නැතුව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ ඉන්න බලසම්පන්න ම සල්ලිකාර මනුස්සය ට උනත් දුක දැනෙනවා. බුදු දහමේ උගන්වන්නේ අන්න ඒ දුක ගැන. දුකක් ඇති උනාම ඒ දුකෙන් මිදෙන හැටි තමයි බුදු දහමේ ඉගැන්වීම. නැතුව දුකයි සතුටයි දෙකම නැති කරන එක නෙමේ. මන් කතා කරන්නේ බුදු දහමේ ප්‍රායෝගික පැත්තභෞතික ලෝකයේ සදාකාලික සැපයක් නෑ. කෙටියෙන් කියනවනම් අටලොදහමේ කිසිවක් සදාකාලික නෑ. සදාකාලිකව දුකෙන් මිදීමයි නිබ්බාණ වීම.
වැරදි තැන්වලින් අල්ලාගෙන බුදු දහම නිර්වචනය කරන්න එපා.
ඉතින් මචෝ ඔය ලෞකික සතුටත් තාවකාලිකයි කියල නේද බුදු හාමුදුරුවෝ දේශනා කලේ. සතුට උනත් නැති වීම දුකක් නේද? අර ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි වගේ.?කිසිම ලෝකෙක දුකක් නැතුව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ ඉන්න බලසම්පන්න ම සල්ලිකාර මනුස්සය ට උනත් දුක දැනෙනවා. බුදු දහමේ උගන්වන්නේ අන්න ඒ දුක ගැන. දුකක් ඇති උනාම ඒ දුකෙන් මිදෙන හැටි තමයි බුදු දහමේ ඉගැන්වීම. නැතුව දුකයි සතුටයි දෙකම නැති කරන එක නෙමේ. මන් කතා කරන්නේ බුදු දහමේ ප්‍රායෝගික පැත්ත
බුදු දහමේ ප්‍රායෝගික පැත්ත කියන්නෙ නිවන් මාර්ගයට.කිසිම ලෝකෙක දුකක් නැතුව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ ඉන්න බලසම්පන්න ම සල්ලිකාර මනුස්සය ට උනත් දුක දැනෙනවා. බුදු දහමේ උගන්වන්නේ අන්න ඒ දුක ගැන. දුකක් ඇති උනාම ඒ දුකෙන් මිදෙන හැටි තමයි බුදු දහමේ ඉගැන්වීම. නැතුව දුකයි සතුටයි දෙකම නැති කරන එක නෙමේ. මන් කතා කරන්නේ බුදු දහමේ ප්‍රායෝගික පැත්ත
හරියටම හරි. සතුට වෙනුවෙන් අපිට ඇති වෙන කෙලෙස් ආශාවන් අවසානයක් නැති බලාපොරොත්තු නිසා තමා දුක ඇති වෙන්නේ නමුත් මේ හැමදේම සිද්ද වෙන්නෙ අපේ හිත ඇතුලේ. ඕනම දෙයක් අපි හිතන් ඉන්න විදියකට නැතුව වෙනස් විදියකට උනොත් අපිට දුකක් ඇති වෙනවා අන්න ඒක තේරුම් ගත්ත දවසට අපිට දුක දැනෙන්නේ නෑ. බලාපොරොත්තු සියල්ල අත හරින්න කියලා බුදු දහමේ උගන්වන්නේ නෑ ගිහියන් වන අපිට. අපි වැලි මාළිගා හදන්නේ රැල්ල ගහන මුහුදු වෙරලක කියලා දැනගෙන හදන්න කියලා උගන්වන්නේ. ඒක කැඩුන දාට දුක් වෙන්න එපා කියලා කියන්නේ.ඉතින් මචෝ ඔය ලෞකික සතුටත් තාවකාලිකයි කියල නේද බුදු හාමුදුරුවෝ දේශනා කලේ. සතුට උනත් නැති වීම දුකක් නේද? අර ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි වගේ.?
පරම සත්‍ය මොකද්ද කියන්න මේ ලෝකේ ඉන්න කවුරුත් දන්නේ නෑ. ඒක දැනගන්න කාල යන්ත්‍රයක් හදනකන් ඉන්න වෙනවා අතීතෙට ගිහින් බුදු හාමුදුරුවෝන්ගෙන් අහගන්න. වර්තමානයට අනුව සාපේක්ෂ සත්‍ය හොයා ගන්න බුදු හාමුදුරුවන්ගේ දේශනා වලින් පරිවර්තනය වෙලා වෙනස් වෙලා ආපු දේශනා අධ්‍යනය කරලා අපේ හිතට ගැළපෙන දේ පිළිපදින්න ඕන. බුද්ධ දේශනාව ත් එක තමා කව්රුත් කිව්ව පලියටවත් පොතක තිබ්බ නිසාවත් කිසිවක් පිළිගන්න එපා අපේ හිතට එකඟව අපිට ගලපෙනවනම් විතරක් පිළිපදින්න.තම තමන්ට කැමති පරිද්දෙන් පරම සත්‍යය වෙනස් කර තේරුම් ගැනීම නිසා බුදු දහමේ හරය විනාශ වී ඇති බව හැඟෙන්නේ මට විතරද ?
බුද්ධ දේශනාව රචිත මාඝධී බස අපේ බසට බොහොම සමානයි සහෝ. ඒ නිසා එම දේශනාවන් සහිත සුත්‍ර කියෙව්වම අදහසක් ගන්න පුළුවන්. ඔබ සටහන් කල පරිද්දෙන් අද එකිනෙකා හිතු මතේ ලියල තියෙන අදහසනම් බොහොම පරස්පරයි. හින්දු දහමත් රිංගවලා.පරම සත්‍ය මොකද්ද කියන්න මේ ලෝකේ ඉන්න කවුරුත් දන්නේ නෑ. ඒක දැනගන්න කාල යන්ත්‍රයක් හදනකන් ඉන්න වෙනවා අතීතෙට ගිහින් බුදු හාමුදුරුවෝන්ගෙන් අහගන්න. වර්තමානයට අනුව සාපේක්ෂ සත්‍ය හොයා ගන්න බුදු හාමුදුරුවන්ගේ දේශනා වලින් පරිවර්තනය වෙලා වෙනස් වෙලා ආපු දේශනා අධ්‍යනය කරලා අපේ හිතට ගැළපෙන දේ පිළිපදින්න ඕන. බුද්ධ දේශනාව ත් එක තමා කව්රුත් කිව්ව පලියටවත් පොතක තිබ්බ නිසාවත් කිසිවක් පිළිගන්න එපා අපේ හිතට එකඟව අපිට ගලපෙනවනම් විතරක් පිළිපදින්න.
හින්දු ජෛන අදහස් නම් බුදු දහමට ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා.බුද්ධ දේශනාව රචිත මාඝධී බස අපේ බසට බොහොම සමානයි සහෝ. ඒ නිසා එම දේශනාවන් සහිත සුත්‍ර කියෙව්වම අදහසක් ගන්න පුළුවන්. ඔබ සටහන් කල පරිද්දෙන් අද එකිනෙකා හිතු මතේ ලියල තියෙන අදහසනම් බොහොම පරස්පරයි. හින්දු දහමත් රිංගවලා.
නියම හෙළ අටුවා මහා විහාරයේ විනාශයත් සමග දහනය කළා. අනිත් විහාරස්තානවල තිබු පොත් ටිකත් දැන් තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ. ගෙන්න ගන්න පුලුවන්නම් ලොකු දෙයක් හොයා ගන්න පුළුවන්.
හොදයි ආතල් නුත් දෙනවා එටකොට බෝරින් නෑ