මේ කතාවෙ දෙපැත්තක් තියෙනව
එකක් නිසි අඩ්යාපනයක් නැති නිසා ඔහේ ළමයි හදන එක. තමුංගෙ ආර්තික මට්ටමට ඔරොත්තු නොදෙන තරං.
ගොඩක් දුප්පත් අය අතර තියෙන දෙයක්. ළමයි හදන්න ඕන තමුන්ට මේන්ටේන් කරන්න පුලුවන් ගානක්
ළමයටත් සලකල, තමුන්ටත් යමක් කර ගන්න පුලුවන් ප්රමානයට
අනික ලන්කාවෙ දෙමව්පියොන්ගෙ මෙන්ටලිටි එක , වයසට ගියාම ළමයි තමුංව බලාගන්න ඕනෙ කියල
ඒක යුතුකමක්. ඒත් ඒකම බලාපොරොත්තුවෙන් ඉන්න එක තමා වරද. ඒකෙන් වෙන්නෙ එකක් මානසිකව වැටෙනව ඒක නොලැබුනාම. අනික ළමය අතඇරල දැම්මම ආර්තිකව වැටෙනව.
තමුන්ට වයසට ගියාම ස්වාදීනව ඉන්න පුලුවන් විදිහට ආර්තික ක්රමයක් හදා ගන්න උත්සහ කරන්න ඕනෙ.
සබ්බ සකලමනාවම ළමයින්ට යට කරන්නෙ නැතුව (ඔරොත්තු නොදෙන තරං ළමයි ගානකුත් හදාගෙන).