බණ කියපු පොලිස් මහත්තයාව මාරු කරලා.🥺😬🥴

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පොලිසියේ රාජකාරිය බණ කියන එක නොවෙන නිසා වෙන්න ඇති .. මාලුමා ආණ්ඩුව නේ .. උන්ට බණ ඇලජික්
     

    Sen-lu

    Well-known member
  • පොලිස් කාරයොන්ට මාධ්‍ය ප්‍රකාශ දෙන්නත් බෑ. මූ ඔය ජොබත් නැතිකරගන්න මගුලක් කරන්නෙ. කව්ද දන්නෙ මුන්දැ පෝලිම්වල බණ කිය කිය ඉඳල කරන්න ඕන ඒව මග ඇරුනද කියල.

    ස්තාන මාරු කීවට මූව මේ පෝලිමේ වෙන තැනකටනෙ දාල තියෙන්නෙ 😂
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    Hina unot gal gahai nisa mata aththatama dukai me siduwima gana. Ethuma aniwa niwan dakinawa
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මාධ්‍ය ප්‍රකාශ දෙන්න ගිහිල්ල නැති ලෙඩ දාගන්නව.