xxxx හාමුදුරුවෝ නැතුව නම දැම්මනම් තම හොද. අද මිනිස්සු ඉන්නේ අමුතුම මානසිකත්වයක, බුදුදහම තේරුම් ගන්න තරම් දියුණු මානසික මට්ටමක් නෑ. ඉතින් මේ වගේ හාමුදුරුවරු කරන්නේ අවශ්‍යතාවයට බණ බැරිනම් කවි කියනවා.. තව ටික කාලෙකින් ඉරජ්ගේ අදීක්ෂණයෙන් විසුවල් එක්කම බණ සින්දු දැම්මට පුදුමවෙන්න දෙයක් නෑ