සල්ලි වලට බණ කියන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අර පිටිදූවේ ඩයල් එක ඉස්සර 25000ට බන කිව්වා.
නිවන් අවබෝධ කරගන්න පටිච්චසමුප්පාදය වගේ නිවනට උපකාරි වෙන හිත ශුන්‍ය වෙන දේශනා කරනව නම් හොඳයි. ඒත් බන් අපේ සමාජය දැන් හොඳටම පිරිහිලා, පුතා/දුව අම්මව තාත්තව හඳුනන්නේ නැති. අම්මා/තාත්තා තමන්ගේ දුව පුතාව හඳුනන්නේ නැති කාලයක ගැඹුරු දහම් කරුනු ගඟට කපපු ඉනිවගේ. ඒ අතින් මව් ගුණ පිය ගුණ දේශනා කරන එක වරදක් නෑ. උබ කිව්වා වගේ බැඳීම් අතහැරෙන්න/දුක/පිලිකුල/සසර භය/නිවන අරමුණු කරලා දේශනා කරන ස්වාමීන්වහන්සේලා ඉන්නවා. ගොඩක් දුරට ඉන්නේ ආරණ්‍යක හෝ තනියම. ප්‍රසිද්ධ නෑ. උන් වහන්සේලාගේ දේශනා බහුතරයකට ප්‍රායෝගික නෑ ඒත් ඒ වගේ දේශනා අහන්න අවශ්‍ය අය හොයාගෙන ගිහින් අහනවා. ඒ වගේ දේශනා හැමෝටම දරා ගන්නත් බෑ. දරාගන්න බැරි අය අහලා ඒ ස්වාමීන්වහන්සේටත් බැනල නිකන් පව් පුරවගන්න එකයි වෙන්නේ.