බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඕනෑම බණක් හරිද වැරදිද කියල තීරණය කරන්ඩ හරිම සරල ක්‍රමයක් තියෙන්නේ (මේක මම කියන එකක් නෙමේ). ඒ බන අහද්දී බැදීම වැඩි වෙනවා නම්, මම කියන ඒක ඉස්මතු වෙනවා නම් ඒක වැරදි මාර්ගයක්. බණක් අහද්දී බැදීම වලින් නිදහස් වෙනවා නම්, මම කියන එකට පහර වදිනවා නම් ඒක හරි මාර්ගය. ඔන්න ඕකයි theory එක.


    තෙරුවන් සරණයි.

    :):yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    xxxx හාමුදුරුවෝ නැතුව නම දැම්මනම් තම හොද. අද මිනිස්සු ඉන්නේ අමුතුම මානසිකත්වයක, බුදුදහම තේරුම් ගන්න තරම් දියුණු මානසික මට්ටමක් නෑ. ඉතින් මේ වගේ හාමුදුරුවරු කරන්නේ අවශ්‍යතාවයට බණ බැරිනම් කවි කියනවා.. තව ටික කාලෙකින් ඉරජ්ගේ අදීක්ෂණයෙන් විසුවල් එක්කම බණ සින්දු දැම්මට පුදුමවෙන්න දෙයක් නෑ
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    uba hariyatama thithatama kiyala tiyanawa machan. budun wahanse deshana kala darmaya uba kiwuwa wage wikuruthi karalai anagathedi eka eka hal paruwo ( e kiyanne hamuduruwaru nowana aya) kiyanna patan ganne. kotinma kiwuoth me budhu dahame awasana kala wakawanuwa gathawenne machan.!! uba kiwuwa wagema eka pirihenawa tika tika. oya me forum eketh inne. ponnayo set ekakma thamanta hithena widiyata arthakathana dena ewun tikak.:frown: aanna ee wage thamai machan oka wenne. tika tika budu dahama wikurithi karawana pirisa wadi wenawa machan. e wagema e aya athare me forum eke innawa wage budhu dahama wikurithi karala piris akarshanaya dina ganna minissu passe ara samahara minissu pissuwen wage wada watenawa. hethuwa saba budhu dhahama awboda karagatha yuthu thamanma nisa. eka awaboda karawala denna budhu dahama wikurthi karawana wena mona halparuwek uthsaha gaththath eka wadak naha.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය යන සිව්පසය ලබාගැනීම උදෙසා හෝ වෙනත් කිසියම් ප්‍රතිලාභයක් උදෙසා ධර්මය දේශනා නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ "කින්ති" සූත්‍රය දේශනා කර පෙන්වා වදාළා.


    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    • Like
    Reactions: arsehole-froce