ගොවිගම කුලය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න ඉතින් අඩු කුලේ ගොඩක් පරයෝ මෙච්චර කල් උන් වංශවත් කුල කාරයෝ කියල හින්මාන්නෙන් ඉඳල දැන් මේක වරදිලු. ආපහු උඹලගේ කුලේ හරියට බල ගනිල්ලා. අඩු කුලේ පර හැත්ත.
    Apple cider viniger gahapan
    Ube oya lede hoda wenna Muhudu hukanna :lol: :lol:
     
    • Haha
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න ඩොබි අඩු කුලේ දාර ජෙප්පෙක්.
    ඩොබි??
    කුලේ අඩුද කියල කියන්නේ කරන ක්‍රියාවෙන්. බලපන් උබේ කතාව.
    ඔන්න ඕවගේ උන් තමා අඩු කුලේ
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මේ නම් හොද කුලෙක කොල්ලෙක් කියල කියන්න පුලුව. ඇවිල්ල බැනල යන්නේ නැ අඩු කුලේ උන් වගේ.
    ඔවු මළ කුපාඩියො.... මම "පඬි" කුලේ....

    අපේ මුත්ත "දු" අත්තම්ම "රොඩී"
    ඔය දෙක එකතුවුනාම "පඬි"
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මහමුදලි කියන්නෙ ජොබ් එකක්ද නැත්නම් නමක්ද?
    මහමුදලි කියන්නෙ සුද්දෝන්ගේ කාලේ දීපු ලොකු තනතුරක්..
     
    • Like
    Reactions: topkollek

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    හේවාරුවන්ගේ, කුමාරරන්නැහැලාගේ, හේරත්මුදියන්සේලාගේ, ...මේවයෙ කුල මොනාද..?
     
    • Like
    Reactions: Dead Cupid

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    හේවාරුවන්ගේ, කුමාරරන්නැහැලාගේ, හේරත්මුදියන්සේලාගේ, ...මේවයෙ කුල මොනාද..?
    හේරත්මුදියන්සේලාගේ gowigama