බත්තරමුල්ලෙ (Baththaramulle) ඉන්නෙ කව්ද?

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    බත්තරමුල්ලෙ (Baththaramulle) ඉන්නෙ කව්ද?

    මචන් බත්තරමුල්ලෙ ඉන්න කවුරුහරි කෙනෙක් ඉන්නවද මචන්... උදව්වක් ඔනෙ... :yes::yes::yes::yes::yes:

    මචන් මම නුවර ඉන්නෙ... බත්තරමුල්ලෙන් වාහනයක් බලුව... ඒක වාහන බාස් කෙනෙක්ට පෙන්නගන්න ඔනෙ මචන්... කවුරුහරි හොද කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන්ද....ලොකු උදව්වක්...
     
    Last edited:

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන් මම නුවර ඉන්නෙ... බත්තරමුල්ලෙන් වාහනයක් බලුව... ඒක වාහන බාස් කෙනෙක්ට පෙන්නගන්න ඔනෙ මචන්... කවුරුහරි හොද කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන්ද....ලොකු උදව්වක්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුලක් නෑ කරන්න පුලුවන් මම බත්තරමුල්ල කිට්ටුව මගෙ යාලුවො ඉන්නව ඒ පැත්තෙ... උබ එන දවස වෙලාව එහෙම කියපන් මම වැඩේ සෙට් කොරන්නම්
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    machan pelawata rd eke tyenawa ALAWATTA ge garage ekata aran palayan ban pora balala kiyai

    2163.jpg
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් මම නුවර ඉන්නෙ... බත්තරමුල්ලෙන් වාහනයක් බලුව... ඒක වාහන බාස් කෙනෙක්ට පෙන්නගන්න ඔනෙ මචන්... කවුරුහරි හොද කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන්ද....ලොකු උදව්වක්...

    me ucsc network & web master da?