බත්තරමුල්ලෙ (Baththaramulle) ඉන්නෙ කව්ද?
මචන් බත්තරමුල්ලෙ ඉන්න කවුරුහරි කෙනෙක් ඉන්නවද මචන්... උදව්වක් ඔනෙ...

මචන් මම නුවර ඉන්නෙ... බත්තරමුල්ලෙන් වාහනයක් බලුව... ඒක වාහන බාස් කෙනෙක්ට පෙන්නගන්න ඔනෙ මචන්... කවුරුහරි හොද කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන්ද....ලොකු උදව්වක්...

Last edited: