බත්තරමුල්ලේ දියත උදෑසන 9 ට දිස් වූ අයුරු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බත්තරමුල්ලේ දියත උදෑසන 9 ට දිස් වූ අයුරු

    බත්තරමුල්ලේ දියත උයන උදෑසන 9 ට දිස් වූ අයුරු. මෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් විතර මේක සාමාන්‍ය දෙයක් වේවි. ෆුල් ෆේස් හෙල්මට් වලට එරෙහිව නීති දාන ආණ්ඩුව මේවා ගැන කතා නෑ.සිංහල උන් ආණ්ඩු වලට මරාගන්නවා . දැන් හම්බකරණය අමතක වෙලා. හම්බයා යටින් ගේම දෙනවා.

    ඉස්සර ලන්කාවෙ ඕනම තැනකට ඕනම ගැහැනු කෙනෙක්ට ඕනම විදිහකට යන්න පුලුවන් . ආගමක් මගින් මිනිසුන්ගේ නිදහස පාලනය කිරීම වැරදියි. ආගමක් තියෙන්නෙ නිවැරැදි මග පෙන්වීමක් කරන්නයි .අනවශ්‍ය විදිහට ඔය වගේ මුහුනු ආවරනය කරගෙන මුලු ඇගම වහගෙන මොනවද .? මේ අය පරිස්සම් කරන්නෙ .? සාමාන්‍ය ගැහනියෙක්ට පිහිටපු දේම නේද මේ අයටත් තියෙන්නේ? ඔහොම කලා කියල ගැහනියෙක්ගේ පතිවත වත් චරිතය වත් උසස් වෙන්නෙ නැහැ .මෝඩකම හා කරපු පව් තමා ඔය අත්විදින්නෙ . ඔය වගේ දකින අය ගැන පිලිකුලක් හා අනුකම්පාවක් තමා අපිට ඇති වෙන්නේ . අනික ගොඩක් මුස්ලිම් අය කියනවා සාමාන්‍ය ඇදුම් අදින අපේ සින්හල ගැහැනු පහත් එවුන් කියලා ඒක වැරදි .ඔය ගෝනිබිලු ඇදුම් ඇදන් ඕන තරම් වේසකමේ යන උන අපි ඕන තරම් දැකල තියෙනවා . අපේ හොදට පතිවත රැකගෙන හොදට වැදගත් චරිතවත් ගැහැනු ඕන තරම් ලන්කාවෙ ඉන්නවා.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් ගෑනු පවු කියල තමයි කියන්න තියෙන්නෙ. පුදුම අවසනාවන්ත ජාතියක්. එක අතකින් ඔය ගනුන්ට අපි බනින එක නම් කිසි තෙරුමක් නැහැ, පිරිමි ගන්න තිරන වලට විරුද්ද්ව කතා කරොත් ඔකුන්ට මැරෙන්නනෙ වෙන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මුස්ලිම් ගෑනු පවු කියල තමයි කියන්න තියෙන්නෙ. පුදුම අවසනාවන්ත ජාතියක්. එක අතකින් ඔය ගනුන්ට අපි බනින එක නම් කිසි තෙරුමක් නැහැ, පිරිමි ගන්න තිරන වලට විරුද්ද්ව කතා කරොත් ඔකුන්ට මැරෙන්නනෙ වෙන්නෙ.

    :yes::yes::yes::(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුස්ලිම් ගෑනු පවු කියල තමයි කියන්න තියෙන්නෙ. පුදුම අවසනාවන්ත ජාතියක්. එක අතකින් ඔය ගනුන්ට අපි බනින එක නම් කිසි තෙරුමක් නැහැ, පිරිමි ගන්න තිරන වලට විරුද්ද්ව කතා කරොත් ඔකුන්ට මැරෙන්නනෙ වෙන්නෙ.

    ඒක ඉතින් උන් ලබා උපන් හැටි බන් අපි ඕවට මොනා කරන්නද? උන්ට ඕක ඇඳන් ඉන්න එක අවුලක් නැත්තන් අපිට මොකෝ? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඉතින් උන් ලබා උපන් හැටි බන් අපි ඕවට මොනා කරන්නද? උන්ට ඕක ඇඳන් ඉන්න එක අවුලක් නැත්තන් අපිට මොකෝ? :)

    උන්ට ඕක ඇදන් ඉන්න එක අවුලක් නැහැ කියන්න බෑ බන්, මේ ලන්කාවෙ තියන රස්නෙට ට්ශෙට් එකක් ගහන් එලියට බහින අපිටත් අමරුයි. ඔය ගොනිය දාගෙන ඉන්න කොච්චර අමාරු අත්ද. එත් උන්ට වෙන විකල්පයක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    හැමදාම මාත් එක්ක බස් එකේ යද්දි සෙට් උන මුස්ලිම් කෙල්ලෙක්ගෙන්(just friends :P) මම අහුවා,
    "ඇයි ඔයාලා ඔහොම අදින්නේ. ඇයි මේ තරම් නීති දාලා තියෙන්නේ කියලා. ඔයා ඕකට අකැමති නැද්ද කියලා."

    ඒකි කිව්වා, "අපේ ආගමෙන් ගහැනු අයට සලකන්නේ ප්‍රින්සස් කෙනෙක්ට වගේ. ඒ නිසයි මෙච්චර ආරක්ෂා කරන්නේ කියලා."

    මං කිව්වා ප# තමයි. බොලෑ පිරිමි එවුන්ට කෙස් ගහක් දැක්කත් නගිනවා නේද ඒක නිසා නේද ගැහැනු අයට මෙහෙම අදින්න බල කරන්නේ කියල.

    එතනින් එහා කතා කරේ නෑ.

    ඇග වහගෙන හිටියට පට්ටම වනචරයි. වල් කතාම කියන්න කියනවා හැම වෙලේම.
     
    • Like
    Reactions: djjaya

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට ඕක ඇදන් ඉන්න එක අවුලක් නැහැ කියන්න බෑ බන්, මේ ලන්කාවෙ තියන රස්නෙට ට්ශෙට් එකක් ගහන් එලියට බහින අපිටත් අමරුයි. ඔය ගොනිය දාගෙන ඉන්න කොච්චර අමාරු අත්ද. එත් උන්ට වෙන විකල්පයක් නෑ.
    උබ මගුලක් කතා කරනවා, ඩුබායු, කුවේට් සීත තැන්යැ බන්.. ඔය එහේ උනුත් දාගෙන ඉන්නේ සෙල්සියන් 35-40ට යද්දිත්..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉස්සර ලන්කාවෙ ඕනම තැනකට ඕනම ගැහැනු කෙනෙක්ට ඕනම විදිහකට යන්න පුලුවන් . ආගමක් මගින් මිනිසුන්ගේ නිදහස පාලනය කිරීම වැරදියි. ආගමක් තියෙන්නෙ නිවැරැදි මග පෙන්වීමක් කරන්නයි .අනවශ්‍ය විදිහට ඔය වගේ මුහුනු ආවරනය කරගෙන මුලු ඇගම වහගෙන මොනවද .? මේ අය පරිස්සම් කරන්නෙ .? සාමාන්‍ය ගැහනියෙක්ට පිහිටපු දේම නේද මේ අයටත් තියෙන්නේ? ඔහොම කලා කියල ගැහනියෙක්ගේ පතිවත වත් චරිතය වත් උසස් වෙන්නෙ නැහැ .මෝඩකම හා කරපු පව් තමා ඔය අත්විදින්නෙ . ඔය වගේ දකින අය ගැන පිලිකුලක් හා අනුකම්පාවක් තමා අපිට ඇති වෙන්නේ . අනික ගොඩක් මුස්ලිම් අය කියනවා සාමාන්‍ය ඇදුම් අදින අපේ සින්හල ගැහැනු පහත් එවුන් කියලා ඒක වැරදි .ඔය ගෝනිබිලු ඇදුම් ඇදන් ඕන තරම් වේසකමේ යන උන අපි ඕන තරම් දැකල තියෙනවා . අපේ හොදට පතිවත රැකගෙන හොදට වැදගත් චරිතවත් ගැහැනු ඕන තරම් ලන්කාවෙ ඉන්නවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං ඉතින් කවුද ඕවට කතා කරන්න ඉන්නෙ. පහුගිය කාලේ බොදු බල සේනාවත් මහින්දගෙ කියල ගහල ගහල ෆ්ලැට් කරානෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රඹා;18235844 said:
    දැං ඉතින් කවුද ඕවට කතා කරන්න ඉන්නෙ. පහුගිය කාලේ බොදු බල සේනාවත් මහින්දගෙ කියල ගහල ගහල ෆ්ලැට් කරානෙ.

    BBS kara wage moda widiyata unwa yatapath karanna ba, thawath civil war ekakata yana eka witharai BBS digatama giya nam wenne.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රඹා;18235844 said:
    දැං ඉතින් කවුද ඕවට කතා කරන්න ඉන්නෙ. පහුගිය කාලේ බොදු බල සේනාවත් මහින්දගෙ කියල ගහල ගහල ෆ්ලැට් කරානෙ.
    BBS kara wage moda widiyata unwa yatapath karanna ba, thawath civil war ekakata yana eka witharai BBS digatama giya nam wenne.

    eeka hari.
    anith eka ko dan BBS saddayak wath naaa ne!
    mukuth kiyanne na ne.
    facebook eke wath peenna naa ne!
    okkoma activities 2015.01.08 n iwarai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    eeka hari.
    anith eka ko dan BBS saddayak wath naaa ne!
    mukuth kiyanne na ne.
    facebook eke wath peenna naa ne!
    okkoma activities 2015.01.08 n iwarai.

    BBS කරේ ඉහලින් ආපු කන්ට්‍රෑක්ට් එකක්.හලාල් නැවත්තුවෙත් නෑ. හැබැයි අපිව ඇවිස්සුවා. එකේන් සිංහල බෞද්ධයා රැකෙනවා වගේ පෙනුනට ඒත් එහෙම නෑ. මහින්දට ඡන්දටික ගන්න ගහපු ගේමක්. අන්තිමට උනේ, අපි දෙකඩ උනා විතරයි.
     
    • Like
    Reactions: Kalu_Banda

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    BBS කරේ ඉහලින් ආපු කන්ට්‍රෑක්ට් එකක්.හලාල් නැවත්තුවෙත් නෑ. හැබැයි අපිව ඇවිස්සුවා. එකේන් සිංහල බෞද්ධයා රැකෙනවා වගේ පෙනුනට ඒත් එහෙම නෑ. මහින්දට ඡන්දටික ගන්න ගහපු ගේමක්. අන්තිමට උනේ, අපි දෙකඩ උනා විතරයි.
    i+told+you+so.jpg
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    BBS කරේ ඉහලින් ආපු කන්ට්‍රෑක්ට් එකක්.හලාල් නැවත්තුවෙත් නෑ. හැබැයි අපිව ඇවිස්සුවා. එකේන් සිංහල බෞද්ධයා රැකෙනවා වගේ පෙනුනට ඒත් එහෙම නෑ. මහින්දට ඡන්දටික ගන්න ගහපු ගේමක්. අන්තිමට උනේ, අපි දෙකඩ උනා විතරයි.

    :no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113

    giphy.gif

    :yes::yes::yes::yes::yes:
    අපි ඉස්සර හිටියේ සිංහල බෞද්ධ නමින් රට ජාතිය ආගම ආරක්ෂ කරන්න
    එක කොටසක් බයියෝ නමින් රට ජාතිය ආගම ආරක්ෂා කරන්න හදනවා.
    තව කොටසක් ටොයියෝ නමින් රට ජාතිය ආගම ආරක්ෂ කරන්න හදන
    වා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes::yes:
    අපි ඉස්සර හිටියේ සිංහල බෞද්ධ නමින් රට ජාතිය ආගම ආරක්ෂ කරන්න
    එක කොටසක් බයියෝ නමින් රට ජාතිය ආගම ආරක්ෂා කරන්න හදනවා.
    තව කොටසක් ටොයියෝ නමින් රට ජාතිය ආගම ආරක්ෂ කරන්න හදන
    වා.
    ඔය එකෙක්ටවත් ආගම රට වැඩක් නැ බන්. ඔක්කොම බලන්නේ බලේ අල්ලන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඔය එකෙක්ටවත් ආගම රට වැඩක් නැ බන්. ඔක්කොම බලන්නේ බලේ අල්ලන්න..

    ඔව් බන්. අපි දක්ෂ වෙන්න ඕනේ රටට ආදරේ නැති අයව එලවන්නත්, පොඩ්ඩක් හරි රටට ආදරේ අයව පත් කරගන්නත්.