බත්තරමුල්ල - බෙල්ලන්තොට හන්දිය යන්නේ කොහොමද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    bus eke yanna one ban
    ඉතින් ඒක තමයි ඇහුවේ.. ඒ විදියට බැරිද ??

    y5VFO5c.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    බත්තරමුල්ල ඉදන් 163 වරෙන් නුගෙගොඩට..
    එතනින් ගනින් 117 නුගේගොඩ - රත්මලාන බස් එක..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,948
    113
    Colombo
    බත්තරමුල්ල ඉදන් 163 වරෙන් නුගෙගොඩට..
    එතනින් ගනින් 117 නුගේගොඩ - රත්මලාන බස් එක..

    bus eka ganna bahinna one Highlevel da ban ? Palama gavada ?
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    163 enna nugegoda stand1ta..(high level newei nugegoda stand1ta enna).. etanin 117 negala belllanthota handiyata ticket1 ganna.. easy

    nugegoda indala bellantota junction ekata da tuktuk eke yanne ? nugegoda indala bellantota junction ekata godak durada ?
    3km-4km ati... wl200k gani... bus thi 117.. bus1 thi late wenne ne. batrmulla-nugegoda 30-40min
    nugegoda stand-bellanthota 20min yaawi
    ------ Post added on Mar 11, 2022 at 7:13 AM
     
    Last edited:
    • Like
    Reactions: lilman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    163 න් කලුබෝවිල ඇන්ඩර්සන් රෝඩ් ඇවිත් එකක් ගන්නත් පුලුවන්, කොහුවලින් බැහැල 120න් පැපිලියාන හන්දියට ගිහින් ටුක් එකක් ගන්නත් පුලුවන්. මේ උඩ තියෙන ඒවට අමතරව.
     
    • Like
    Reactions: lilman