බත්තලන්ගුංඩුව-Beach-Camping..
බත්තලන්ගුංඩුව තියෙන්නෙ කල්පිටියෙ. යන්න ඔනෙ බෝට්ටුවෙ. උදේම මින්ස්සු ගෙනියන බොට්ටු සර්විස් එකක් තියෙන්වා. පැය තුනක් යන්ව එකෙ ගියොත්. එහේ දීවර ගමක් තියෙන්වා. ඊට අම්තරව පල්ලියකුයි Navy Camp එකකුයි තියෙන්වා.
Beach Camping වලට කියාපු තැන. යන්ව නම් අනේ පිං අයිති වේයි විනාස කරල නම් එන්න එපා

https://www.youtube.com/watch?v=3z6LFgeBABs&t=412s

Last edited: