බත්පතට ලැබුණු මුදලත් ගසා කෑ රංගන ශිල්පිණ&#3538

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අසරණ දරුවන්ට උදවු කරන්න නිලියන්ට සල්ලි දෙන්න ඕනද බොල...

කෙල්ල දතක් ගලවලා දැන් කෙල්ලව චාටර් කරන්න මූ අසරණ දරුවෝ යොදාගන්නවා...
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    සිරාවට බන්. මරු කෙනෙක්ට් සල්ලි එවලා තියෙන්නේ ළමයින්ට උදව් කරන්න. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අසරණ දරුවන්ට උදවු කරන්න නිලියන්ට සල්ලි දෙන්න ඕනද බොල...

    කෙල්ල දතක් ගලවලා දැන් කෙල්ලව චාටර් කරන්න මූ අසරණ දරුවෝ යොදාගන්නවා...
    :yes::yes: උදව් කරන්න ඔනතරන් තැන් තියෙද්දී නිළියකට සල්ලි යවන්න මුට පිස්සුද මන්ද :baffled: වෙන කේස් එකක් වගේ මෙතන තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Tharu bogoda

    කෙනෙකුගෙ දියුනුව බලා සිටීමට නොහැකි පහත් මනසික අසහන කාරයන්ගෙන් කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි සමාජයක ජීවත් වීමට ලබීම ගැන මහත් සේ කනගාටු වෙමි. තවද අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හගවමින් පහත් මනසික අශාවන් ඉෂ්ට කර ගනීමට පැමින එය නොලබුන විටදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැක ගැනීමට ලබීමද වාසනාවක් කොට සලකමි. එන්ගලන්තයේ පදින්චි බව සදහන් කරමින් කාන්තවන්ගේ අසුර ලබා ගැනීමට මුදල් වියදම් කිරීමට උවත් හැකි බව ද පවසමින් සුරන්ග සන්ජීව විදානගේ නැමැත්තා එවැනි පුද්ගලයෙකි. මාගේ නම සදහන් කරමින් මේ වනවිට මගේ නමට කැලලක් එක් කිරීමට මහත් සේ දගලමින් සිටී. ඔහුගේ පහත් මනසික අසාවන්ට එකග වූ සල්ලි වලට ඔනම පහත් වැඩක් කරන ගෑනුන්ගෙ ලයිස්තුවට මා ද අතුලත් කර ගැනීමට නොහකි වූ තැන මෙවනි පහත් දේවල් වලින් එවැනි ආසවන් සන්සිදවා ගැනීමට ගැනීමට පෙලබීම ගැන අනුකම්පා කරන අතර උපේක්ශා සහගතව බලා සිටිමි. මතක් කිරීමට එක දෙයක් තිබේ අහම්බෙන් ලබුනු මනුසත් ආතමය තිරිසන් ලෙස බාවිතා කිරීම දෙමපියන්ටද කරන නිගරුවකි. තවද මගේ යැයි සදහන් කරමින් ව්යායජ ලෙස සකසා ගත් ලියකියවිලි යොදා ගනිමින් එවා ඔහුගේ යහලුවන් අතරට යවීමට කටයුතු කරන බව දැනගනීමට ලැබී තිබේ. මාගෙ යහලුවන් හට දැනගනීමට සහ මෙවැනි අසහන කරුවන්ගෙන් ප්රනවේශම් වීමට මෙය උපයෝගී වේවා‍යි සිතමි..

    ඔන්න ඔහොමයි කියන්නේ මෙයා නං
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අදමයි ඒ නම ඇහුවෙ...
    මොනව උනත් මේ වැඩ වලදි මේ වගේ අයත් එක්ක සම්බන්ධකම් තියාගෙන කරන්න යන්න හොද නැ....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ithin ban uu England idan virtually hukannada mekata?

    habayi mona unath moo Kuliyapitiye podi ekata udaw kala neda

    අපේ පියුමි අක්කගේ යාලුවෙක් :rofl:

    11080967_10204057436264421_7469990211974394921_n.jpg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ithin ban uu England idan virtually hukannada mekata?

    habayi mona unath moo Kuliyapitiye podi ekata udaw kala neda
    කලින් උදව් කරන්න ඇති බන්, එත් මේ ඔනෙතරන් දන්න කියන සංවිධාන, මිනිස්සු ඉද්දි මේ වගේ එකියක්ගේ අකවුන්ට් එකට සල්ලි දැම්මේ මොකෝ කියල පොඩි සැකයක් එනව මට නං :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේ සිදුවීම ගැන මට හිතෙන විදිය :

    මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක් බන්. මේක මුන් දෙන්නම plan කරලා ජනප්‍රියත්වය ගන්න කරන වැඩක් වගේ බන්.

    මතකද උදාරි පෙරේරා, උදයන්ති, පියුමි හංසමාලි? මේ ඔක්කොම ජනප්‍රියත්වයේ ඉහලම තලයට ආවේ විවිද සිදුවීම් ඔස්සේ. මේ නිළිය/ model ගැන මම නම් ඇහුවෙත් අදමයි. ඉක්මනින් ලේසියෙන් ජනප්‍රිය වෙන්න මේ වගේ ප්‍රයෝගයක් යොදා ගන්න ඇති කියල මටනම් හිතෙන්නේ. දැන් මුළු facebook එකම සහ ගොසිප්, හිරු ඔක්කොම මෙයා ගැන කතා කරයි. පත්තරවලින් පොරකයි මෙයාගේ interview එකක් අරගන්න.

    පස්සේ හිමීට මිනිස්සුන්ට මේ සීන් එක අමතක වෙලා යයි. ඒ අස්සේ ලැබුණු ජනප්‍රියත්වයෙන් මේකි tele drama 30,40ක රඟපාලා, music videoත් කරලා තව ලොකු ලොකු පොරවල් එක්ක ඩිස්ටි ඩිඩින් පාරවලුත් දාල අර fiverr club එකේ එවුන්ටත් වඩා සල්ලි කාරියෙක් වෙයි. :yes::yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    wenna puluwan

    meka delete karala damu
     
    එහෙම වෙන්නත් බැරි නෑ... නෙගටිව් මාර්කටින්