සහෝදරයා.. ඔය ගොඩක් හොඳට, පැහැදිලිව, තේරුම් කරලා දීල තියනවා.. මේක නිකන් කතාවක් කියවනවා වගේ.. පට්ට මේ වගේ පැහැදිලි කිරීමත් ලොවෙත් අද වෙනකම් දැකල නැ Design Pattren වලට අදාලව...
අර කලින් කොමෙන්ට් එකකත් දාල තිබ්බ වගේ ඔයාට පුලුවන්ම් මේ විදියම ලස්සන කතාවක් දාන්ඩ OOP Concept හරියට තේරුම් ගඳ පුළුවන් වෙන්න.. මේ වගේ උදාහරණ, Project එකක් එක්කම..
එක ගොඩක් වැදගත් වෙයි ආදුනික යට.. ඊට පස්සේ එයාලට මේක ලිපිය හොඳටම තේරෙයි.. අනිත් දේවල් වලටත් එක ලොකු රුකුලක් වෙයි..
ඔයා Industry එකේ ඉන්න කෙනෙක්නම් ඔයා පොඩ්ඩක් හිතල බලන්ඩ Weekend වත් උගන්වන්ඩ ගන්ඩ කොහේ හරි හොඳ තැනක.. එක ගොඩක් යට රුකුලක් වෙයි.. අද ඉන්න ගොඩක් යට කොච්චර කියුවත් සහෝදරයා හරියට OOP යොදාගන්ද හැටි, Design Pattren දන්නේ නැහැ කියලයි මට තේරිලා තියෙන්නේනම්...
ස්තුත්යි
රේප් 2+
ස්තුති මචං. මම ගෙදරට වෙලා නිකන් ඉන්නේ බන් BCS certificate කරනවා.
මම ලගදීම oop tutorial එකක් දෙන්නම්
