බත් උයමුද සොෆ්ට්වෙයාර් එකෙන් ( design patterns )

AspenK

Member
Apr 28, 2013
566
130
0
සහෝදරයා.. ඔය ගොඩක් හොඳට, පැහැදිලිව, තේරුම් කරලා දීල තියනවා.. මේක නිකන් කතාවක් කියවනවා වගේ.. පට්ට මේ වගේ පැහැදිලි කිරීමත් ලොවෙත් අද වෙනකම් දැකල නැ Design Pattren වලට අදාලව...

අර කලින් කොමෙන්ට් එකකත් දාල තිබ්බ වගේ ඔයාට පුලුවන්ම් මේ විදියම ලස්සන කතාවක් දාන්ඩ OOP Concept හරියට තේරුම් ගඳ පුළුවන් වෙන්න.. මේ වගේ උදාහරණ, Project එකක් එක්කම..

එක ගොඩක් වැදගත් වෙයි ආදුනික යට.. ඊට පස්සේ එයාලට මේක ලිපිය හොඳටම තේරෙයි.. අනිත් දේවල් වලටත් එක ලොකු රුකුලක් වෙයි..

ඔයා Industry එකේ ඉන්න කෙනෙක්නම් ඔයා පොඩ්ඩක් හිතල බලන්ඩ Weekend වත් උගන්වන්ඩ ගන්ඩ කොහේ හරි හොඳ තැනක.. එක ගොඩක් යට රුකුලක් වෙයි.. අද ඉන්න ගොඩක් යට කොච්චර කියුවත් සහෝදරයා හරියට OOP යොදාගන්ද හැටි, Design Pattren දන්නේ නැහැ කියලයි මට තේරිලා තියෙන්නේනම්...

ස්තුත්යි
රේප් 2+
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ස්තුති මචං. මම ගෙදරට වෙලා නිකන් ඉන්නේ බන් BCS certificate කරනවා.
    මම ලගදීම oop tutorial එකක් දෙන්නම්
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ස්තුති මචං. මම ගෙදරට වෙලා නිකන් ඉන්නේ බන් BCS certificate කරනවා.
    මම ලගදීම oop tutorial එකක් දෙන්නම්

    machan ehema nikan inawanam ubata puluwan honda Institute ekak balala join wela part time wage uganwada.. ubata aadayamakuth hiya gatha haki.. ea wagema lamayi pirisakatah danuma hariyata labenawa uben.. oya dan esoft idm wala gdak inna ayat wage machan hondata oya concept kiya denda baha kiyala man dakala thiyanawa..
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මල් හතයි ! :)
    පුළුවන් නම් design pattern එක විස්තර කලාට පස්සේ ඒකේ applications දෙක තුනකුත් එක්ක real software එකකදි පාවිච්චි කරන ආකාරයත් (with GUI and databases) පැහැදිලි කරන්න.
    මට තාම හරියට තේරුනේ නැති තැනක් තමයි කොහොමද design patterns, GUI and databases තියෙන software එකකට යොදා ගන්න හැටි.
    අනෙක් patterns ගැනත් ලියන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය ෆීල්ඩ් එකට මාත් මාර අසාවෙන් හිටියා ,,,,, ඒ අනු ගණන් වල , එත් ඇත්තටම මම මීටරයක් නෙවෙයි , එක හින්දා මට යන්තමට හෝ , ඒ පැත්තෙන් යන්න බැරි උනා
    ඔකේ තියෙන සංකීර්ණත්වය , තාර්කිකක්ත්වය මේකේ අගේ දන්නේ ඉගෙනගත්ත එකෙක් විතාරයි
    දිගටම ලියපන් සහෝ.....මේක ඕනා එවුන් මේකේ ඕනා තරම් ඉන්නවා
    අපතයන්ට ඕවා අදාළ නැහැ....ඕනා එවුන්ට පමණයි

    එදා...... උබ වගේ එවුන් මෙහෙම ෆෝරම් වල හරි , මගේ යාලුවෙක් වෙලා හරි හිටියා නම් , මගේ ඒ ආසාව ඉස්ට කරගන්න තිබුනා