බත් recipe

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    wadagath.try karala balannam :D

    :lol: ... ගානට වතුර දාල බතක් උයාගන්නෙකත් සෙල්ලමක් නෙවෙයි :baffled:

    avatar469273_2.gif
    sure ද? උබ කලින් උයලා තියෙනවා නේද?

    මුලින් ටිකක් අමාරු කියල හිතේවි. එත් ටික කාලයක දී හොද රසවත් බතක් උය ගන්න පුළුවන්. :P:rofl:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අඩේ අදම ට්‍රයි කරල බලන්න ඕනේ..:shocked: තෑන්ක්ස් මචන් මේ වගේ රසවත් කෑමක් හදන හැටි කියල දුන්නට..
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බිංගු පුතේ....බාස්මති හාල් වලට වතුර ගොඩාක් තියන්න හොඳ නැහැ..:no:..අතේ එක ඇඟිලි පුරුකක් තරමට තිබ්බානන් ඇති....ඒවගේම බත් එකට වතුර දාලා එලවලු තෙල් මේස හැන්දක් දැම්මොත් බත් එකට ඇලෙන්නේ නැතිව උයා ගන්න පුලුවන්....:yes:කොහොම වුනත් හොඳ වැඩක්....Keep it up Bro....rep added....:)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    බිංගු පුතේ....බාස්මති හාල් වලට වතුර ගොඩාක් තියන්න හොඳ නැහැ..:no:..අතේ එක ඇඟිලි පුරුකක් තරමට තිබ්බානන් ඇති....ඒවගේම බත් එකට වතුර දාලා එලවලු තෙල් මේස හැන්දක් දැම්මොත් බත් එකට ඇලෙන්නේ නැතිව උයා ගන්න පුලුවන්....:yes:කොහොම වුනත් හොඳ වැඩක්....Keep it up Bro....rep added....:)

    ඔයාට මං වගේ මෙයාට සහයට ඩැනියෙක් නෑලු අලෙ... :rofl::P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    බිංගු පුතේ....බාස්මති හාල් වලට වතුර ගොඩාක් තියන්න හොඳ නැහැ..:no:..අතේ එක ඇඟිලි පුරුකක් තරමට තිබ්බානන් ඇති....ඒවගේම බත් එකට වතුර දාලා එලවලු තෙල් මේස හැන්දක් දැම්මොත් බත් එකට ඇලෙන්නේ නැතිව උයා ගන්න පුලුවන්....:yes:කොහොම වුනත් හොඳ වැඩක්....Keep it up Bro....rep added....:)

    thanks for the advice.

    මම ලංකාවේ කෑම හදනකොට එක දෙයක් බලල තියෙනවා. පටන්ගන්නේ තෙල් ගොඩක් දාල රම්පෙ, කරපිංචා බදිනවා. එට අමතරව butter දානවා (පස්සේ). එට පස්සේ පොල් කිරි ගොඩක්. ඇත්තටම මේක හොද දෙයක් නෙවි. මම තෙල් දන්නේ යන්තමට (non-stick) නම් තෙල් හුගක් වෙලාවට ඔනෙනෙම නැහැ. butter නම් දන්නේ නැහැ. ලංකාවේ හුගක් දෙන පස්සේ කලෙකදී ලෙඩ වෙන්නේ මේ හේතු නිසා.
     
    .ඔව් ..හැබැයි මම කිව්වෙ බාස්මති හාල් උයනවනන් විතරයි...මොකද ලංකාවේ ජනගහනයෙන් බොහෝම සුලු පිරිසයි දිනපතා බාස්මති කන්නේ...අනිත් ගොඩාක් අය විශේෂ අවස්ථාවකදි විතරයි බාස්මති කෑමට ගන්නේ....කොහොම වුනත් පොල් තෙල්,පොල් කිරි ගැන නම් ගැටලුවක් නැහැ....අපේ රටේ කාලාන්තරයක් තිස්සේ උයන්න පාවිච්චි කරපු දේවල් නිසා...කොහොම වුනත් හැමදේම සීමාවක් ඇතුව කලොත් ඇඟට ගුණයි.....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    .ඔව් ..හැබැයි මම කිව්වෙ බාස්මති හාල් උයනවනන් විතරයි...මොකද ලංකාවේ ජනගහනයෙන් බොහෝම සුලු පිරිසයි දිනපතා බාස්මති කන්නේ...අනිත් ගොඩාක් අය විශේෂ අවස්ථාවකදි විතරයි බාස්මති කෑමට ගන්නේ....කොහොම වුනත් පොල් තෙල්,පොල් කිරි ගැන නම් ගැටලුවක් නැහැ....අපේ රටේ කාලාන්තරයක් තිස්සේ උයන්න පාවිච්චි කරපු දේවල් නිසා...කොහොම වුනත් හැමදේම සීමාවක් ඇතුව කලොත් ඇඟට ගුණයි.....

    මම හිතන්නේ අපි උයන රටාව වෙනස් විය යුතුයි කියල. ඉස්සර ඇග මහන්සිවෙලා ඉන්න ගොවි ජනතාවට හොදට කන්න ඕනේ. නමුත් දැන් අපේ ජීවන රටාව වෙනස්. හුගක් දෙනෙක් office වල වැඩ කරන්නේ. පුද්ගලිකව මම දන්නා හුගක් දෙනෙකුට ගොඩක් ලෙඩ තියෙනවා (මගේ දෙමව්පියන් ඇතුළුව).

    heart.org/HEARTORG/GettingHealthy/NutritionCenter/HealthyCooking/Healthier-Preparation-Methods-for-Cooking_UCM_301484_Article.jsp

    (A) Use liquid vegetable oils or nonfat cooking sprays whenever possible.Fats - Assorted Bottles of Oils (original)
    (B) Whether cooking or making dressings, use the oils that are lowest in saturated fats, trans fats and cholesterol – such as canola oil, corn oil, olive oil, safflower oil, sesame oil, soybean oil and sunflower oil – but use them sparingly, because they contain 120 calories per tablespoon.
    (C) Stay away from coconut oil, palm oil and palm kernel oil. Even though they are vegetable oils and have no cholesterol, they are high in saturated fats.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    බාස්මතී වලට වතුර දාන්නෙ අනිත් බත් ජාති වලට වඩා අඩුවෙන් බං එතකොට තමයි රස:P