බත් recipe

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thanks for the advice.

    මම ලංකාවේ කෑම හදනකොට එක දෙයක් බලල තියෙනවා. පටන්ගන්නේ තෙල් ගොඩක් දාල රම්පෙ, කරපිංචා බදිනවා. එට අමතරව butter දානවා (පස්සේ). එට පස්සේ පොල් කිරි ගොඩක්. ඇත්තටම මේක හොද දෙයක් නෙවි. මම තෙල් දන්නේ යන්තමට (non-stick) නම් තෙල් හුගක් වෙලාවට ඔනෙනෙම නැහැ. butter නම් දන්නේ නැහැ. ලංකාවේ හුගක් දෙන පස්සේ කලෙකදී ලෙඩ වෙන්නේ මේ හේතු නිසා.

    මමත් එකයි මචන් එකතාවට.....බත් වලටත් බටර් දාලා තෙල වැඩි කරගන්න ඕනි නැහැනේ , උබ හාල් ගන්නේ ඉන්දියන් කඩවලින්ද ?
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    8or6.jpg

    බලන් යද්දි ඒකත් ලේසි නෑ නේද බං :(