බද්දට-හෝ කුලියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් මොකෝ දන්නේ නෑ වෙදාට වෙලා තියෙන්නේ ...
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සැහ්..දැනුයි ආවේ බං ගමනක් ගිහින් :P
    ඒත් ඉතින් උඹට උදව් නොකර බෑනෙ
    ඇයි උඹේ වැසිකිලි සංකීර්ණයට බිස්නස් මදිද? :eek:
     
    • Like
    Reactions: Djwathila

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මාගේ දැනට මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය එලකිරි නොසන්ඩාලයින් නිසා පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත එම නිසා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු වර්ග අඩි 150 ක පමණ ගොඩනැගිල්ලක් මිනුවන්ගොඩ අවට නගරයකින් බද්දට හෝ කුලියට අවශ්‍යයි...

    :):):):):):):):)

    ඇයි යකෝ මොන වරදක් කරාටද අපිට නොසන්ඩාලයෝ කියලා බනින්නේ .
    ඔය කියන බඩු පොට් එක කොහෙද කියලවත් අපිනම් දන්නේ නැහැ
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    ඇයි යකෝ මොන වරදක් කරාටද අපිට නොසන්ඩාලයෝ කියලා බනින්නේ .
    ඔය කියන බඩු පොට් එක කොහෙද කියලවත් අපිනම් දන්නේ නැහැ

    :yes::yes::yes::yes::yes:

    haka haka haka
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් බන් අපෙ වෙදා...:lol::lol::lol:

    පව් මොකෝ දන්නේ නෑ වෙදාට වෙලා තියෙන්නේ ...

    ඇයි යකෝ මොන වරදක් කරාටද අපිට නොසන්ඩාලයෝ කියලා බනින්නේ .
    ඔය කියන බඩු පොට් එක කොහෙද කියලවත් අපිනම් දන්නේ නැහැ

    :lol::lol::lol::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වතිල අන්කල් :rolleyes::rolleyes::rofl: අපේ ගෙදර වර්ග අඩි 150ය් මොකෝ කියන්නේ ? :rofl: උඹට තෙල් බෙහෙත් වෙදකම කරගෙන යන්න වෙනම කෑල්ලක් නොමිලේ දෙනවා :P:P:rofl::rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    muge mona sira kathada ban ? :D moko kiyanne wathila com eka sudda karala demuda gihin ? :P

    සිරාවට යන්න ඕන ඕකව බලන්න :P
    ගිහින් මූ එලකිරි එකෙ දාන සෙල්ලම් ටිකකුත් කියල එන්නෝන :baffled:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මාගේ දැනට මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය එලකිරි නොසන්ඩාලයින් නිසා පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත එම නිසා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු වර්ග අඩි 150 ක පමණ ගොඩනැගිල්ලක් මිනුවන්ගොඩ අවට නගරයකින් බද්දට හෝ කුලියට අවශ්‍යයි...

    :):):):):):):):)

    ඔන්න මමනම් නෑ ඔන්න.... :P:P:P