අනේ මේ උඹේ පව් පින් උඹ තියා ගනින්...............පව් බන් අපෙ වෙදා...![]()
නෑ වෙනම කෑල්ලක් හදනව මෙහාට එන එලකිරි එකේ එවුන් අල්ලලා දාන්නAdi 150k mokatada... Meeni petti sappuwak dannada?
මාගේ දැනට මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය එලකිරි නොසන්ඩාලයින් නිසා පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත එම නිසා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු වර්ග අඩි 150 ක පමණ ගොඩනැගිල්ලක් මිනුවන්ගොඩ අවට නගරයකින් බද්දට හෝ කුලියට අවශ්‍යයි...
ඇයි යකෝ මොන වරදක් කරාටද අපිට නොසන්ඩාලයෝ කියලා බනින්නේ .
ඔය කියන බඩු පොට් එක කොහෙද කියලවත් අපිනම් දන්නේ නැහැ

මොකකද බං මූගේ බිස්නස් එක.මූ ඒපාර ආප්ප කඩයකවත් දාන්න යනවද?හරි කැතයි හැබැයි අපිට බනින විදිහ.වෙදකමනං ගෑණගේ ගෙදරත් කලහැකිනේ....![]()

පව් බන් අපෙ වෙදා...![]()
පව් මොකෝ දන්නේ නෑ වෙදාට වෙලා තියෙන්නේ ...
ඇයි යකෝ මොන වරදක් කරාටද අපිට නොසන්ඩාලයෝ කියලා බනින්නේ .
ඔය කියන බඩු පොට් එක කොහෙද කියලවත් අපිනම් දන්නේ නැහැ

අපේ ගෙදර වර්ග අඩි 150ය් මොකෝ කියන්නේ ?
උඹට තෙල් බෙහෙත් වෙදකම කරගෙන යන්න වෙනම කෑල්ලක් නොමිලේ දෙනවා 

weda uba me sirawatamada kiyanne![]()
moko kiyanne wathila com eka sudda karala demuda gihin ? 
muge mona sira kathada ban ?moko kiyanne wathila com eka sudda karala demuda gihin ?
![]()

මාගේ දැනට මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය එලකිරි නොසන්ඩාලයින් නිසා පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත එම නිසා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු වර්ග අඩි 150 ක පමණ ගොඩනැගිල්ලක් මිනුවන්ගොඩ අවට නගරයකින් බද්දට හෝ කුලියට අවශ්‍යයි...

සිරාවට යන්න ඕන ඕකව බලන්න
ගිහින් මූ එලකිරි එකෙ දාන සෙල්ලම් ටිකකුත් කියල එන්නෝන![]()