බද්‍රකාලි_අම්මාන්_දේවාලයේ_නිරුවත

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන් ලංකාවේ තියෙන හිගනම,එපාමකරපු,වේස,බලු,සක්කිලි චැනල් එක තමයි ස්වර්ණවාහිණී කියන්නේ.උන් ප්‍රසිද්ද කරන්නේ මොනවද බලපල්ල.උන් කරන්නේ ස්ත්‍රී දුෂණ මිනීමැරුම් අනිත් ඔය වල්කම් ජඩකම් තමයි ප්‍රසිද්ද කරන්නේ.උන්ට ඒව මාර නිවුස්.මතකද කාලයක් කියකිය හිටියා ජීවකයා කුඩු බිස්නස් කරනවා කියලා.මට හිතෙන්නේ ඔය සෝමත් පූජකයාට දෙනවද කොහෙද.මගේ යාළුවෙක් ඉන්නව ඔය හරියෙ මම උන්ගෙ ගෙදර ගියාම අනන්තවත් දැකල තියෙනවා ඔය ගෑනි එනව යනවා.ආපුවාම පැය ගානක් ඕක ඇතුලට වෙලා ඉන්නවලු.මිනිස්සු ඔය චැනල් එතට කැමති නෑ කියලා මෙගාස්ටාර් වලින්ම එලිඋනානේ.ඉස්සර මැණික්හින්නේ නම් ඇත්තටම ගුරුකම් කරපු කට්ටිය හිටියළු.අපේ අප්පච්චි කියලා තියෙනවා.දැන්නම් නෑ මචන්.දැන් හැමෝම වගේ කරන්නේ බොරු.මේව කිව්වම අපිටත් හෙණ ගහපන් කියලා උන් ගුරුකම් කරයි.ඒ ඇත්ත කථා කරනවට.දළදා සෙවනේ ඉන්න අපිට මොන ගුරුකම්ද මචන්.උදේ හවා අපි දකින්නේ මාළිගාව.අපිට ඔය මොන මගුලක්වත් විෂ්වාස නෑ ඒ තරම්.අපිට දුකක් දැනුනමත් සතුටු හිතුනමත් අපි කරන්නේ මාළිගාවට යන එක.

    මචන් ඔය ස්වර්ණවාහිණිය ගොඩාක් පෝය දවස් වලට මාළිගාව ලග වැඩසටහන් තියෙනවනේ.දවසක් මං අහගෙන ඔය නිවේදකයෙක් කියනවා අද අපි ආව හින්දා මාළිගාවේ ගොඩක් සෙනග කියලා.මචන්ලා මම උඔලාට කියන්න ඕනි මේ දැනුත් පඩිපෙලින් යන්න බැරි තරමට සෙනග.ඔය මොන වේසිගේ පුතාවත් එන්න ඕනි නෑ මෙතනට සෙනග එන්න.මේක බෞද්දයන්ගේ මුදුන් මල්කඩ.ගොඩාක් අය කැමති නෑ උන් මෙතන ඇවිත් අරව මේව කරනවට.ගොඩාක් ඉක්මනින් මෙතන හැමෝම කරන ඕන්නැති වැඩ නැවැත්වේවි....

    නෙත් එෆ්එම් එකට ජය....

    උබ කියපු කතාවනම් ඇත්ත මචන්.මමයි තව කොල්ලෙකුයි ලගදි දවසක මාලිගාවට ආව.අපි දැක්කනෙ බන් හිටපු සෙනග.අව්ව වැස්ස කියල බලන්නෙ නැහැ.කට්ටිය එනවා.මුන් වගේ පාහර බල්ලොන්ට හෙනම ගහන්න ඕන
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මචන් ලංකාවේ තියෙන හිගනම,එපාමකරපු,වේස,බලු,සක්කිලි චැනල් එක තමයි ස්වර්ණවාහිණී කියන්නේ.උන් ප්‍රසිද්ද කරන්නේ මොනවද බලපල්ල.උන් කරන්නේ ස්ත්‍රී දුෂණ මිනීමැරුම් අනිත් ඔය වල්කම් ජඩකම් තමයි ප්‍රසිද්ද කරන්නේ.උන්ට ඒව මාර නිවුස්.මතකද කාලයක් කියකිය හිටියා ජීවකයා කුඩු බිස්නස් කරනවා කියලා.මට හිතෙන්නේ ඔය සෝමත් පූජකයාට දෙනවද කොහෙද.මගේ යාළුවෙක් ඉන්නව ඔය හරියෙ මම උන්ගෙ ගෙදර ගියාම අනන්තවත් දැකල තියෙනවා ඔය ගෑනි එනව යනවා.ආපුවාම පැය ගානක් ඕක ඇතුලට වෙලා ඉන්නවලු.මිනිස්සු ඔය චැනල් එතට කැමති නෑ කියලා මෙගාස්ටාර් වලින්ම එලිඋනානේ.ඉස්සර මැණික්හින්නේ නම් ඇත්තටම ගුරුකම් කරපු කට්ටිය හිටියළු.අපේ අප්පච්චි කියලා තියෙනවා.දැන්නම් නෑ මචන්.දැන් හැමෝම වගේ කරන්නේ බොරු.මේව කිව්වම අපිටත් හෙණ ගහපන් කියලා උන් ගුරුකම් කරයි.ඒ ඇත්ත කථා කරනවට.දළදා සෙවනේ ඉන්න අපිට මොන ගුරුකම්ද මචන්.උදේ හවා අපි දකින්නේ මාළිගාව.අපිට ඔය මොන මගුලක්වත් විෂ්වාස නෑ ඒ තරම්.අපිට දුකක් දැනුනමත් සතුටු හිතුනමත් අපි කරන්නේ මාළිගාවට යන එක.

    මචන් ඔය ස්වර්ණවාහිණිය ගොඩාක් පෝය දවස් වලට මාළිගාව ලග වැඩසටහන් තියෙනවනේ.දවසක් මං අහගෙන ඔය නිවේදකයෙක් කියනවා අද අපි ආව හින්දා මාළිගාවේ ගොඩක් සෙනග කියලා.මචන්ලා මම උඔලාට කියන්න ඕනි මේ දැනුත් පඩිපෙලින් යන්න බැරි තරමට සෙනග.ඔය මොන වේසිගේ පුතාවත් එන්න ඕනි නෑ මෙතනට සෙනග එන්න.මේක බෞද්දයන්ගේ මුදුන් මල්කඩ.ගොඩාක් අය කැමති නෑ උන් මෙතන ඇවිත් අරව මේව කරනවට.ගොඩාක් ඉක්මනින් මෙතන හැමෝම කරන ඕන්නැති වැඩ නැවැත්වේවි....

    නෙත් එෆ්එම් එකට ජය....

    කාලකන්නි ස්වර්ණවාහිණියට හෙන ගහපන් !!!! :growl::growl:
     
    bathiya8510

    Member
    Sep 15, 2007
    149
    8
    0
    Oya wage wada lankawe hama thanama wenawa machan... eth muta deiyoma a...r..n one...

    Kade yana swarnawahini......
    deshaye abimanaya namai... deshaye winasaya...
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පිටිදූවේ හාමුදුරුවො දන ගහලා වැන්දා කියන්නේ මූටද?:nerd:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පිටිදූවේ හාමුදුරුවො දන ගහලා වැන්දා කියන්නේ මූටද?:nerd:

    මොකක් :eek::eek::oo: එහෙම සීන් එකක් මම දන්නෙ නැහැනෙ:no::no::growl::growl::growl::frown::frown::frown:වදින්නෙ නැතුව ඉදීවි.ඒ හාමුදුරුවොත් වැඩ කරන්නෙ ස්වර්ණවාහිනියටනෙ.
    මේ හාමුදුරුවන්ගෙ බණ නම් හොදයි ඒත් බන් වදින්න කියන්නෙ බුදු වෙන්න ඉන්න මෛත්‍රි හාමුදුරුවන්ට.මම ඒක ට දොස් කියන්නෙ නැහැ.ඒත් ඒක මහ බොරු වැඩක් කියල තමා මට හිතෙන්නෙ
     
    Last edited:

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    ඇත්ත.අපේ රටේ ඔය වගේ දේවල් ගැන හොයල බලල කලින්ම දැනුවත් කරන මාධ්‍ය අඩුයි.ඒ දේවල් නවත්තන්න ක්‍රියා කරනවත් අඩුයි .
    බැලුම්ගලින් කරන සේවය ගොඩක් වටිනවා.
    thnks 4 d info :)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඇත්ත.අපේ රටේ ඔය වගේ දේවල් ගැන හොයල බලල කලින්ම දැනුවත් කරන මාධ්‍ය අඩුයි.ඒ දේවල් නවත්තන්න ක්‍රියා කරනවත් අඩුයි .
    බැලුම්ගලින් කරන සේවය ගොඩක් වටිනවා.
    thnks 4 d info :)

    :yes::yes::yes::yes: