මෙයා විතරක් නෙවෙයි කපුවො ගොඩක් කරන්නෙ බොරුව තමයි.
නියම පෝස්ට් එක මචන්![]()
hmm aththa aththa



මෙයා විතරක් නෙවෙයි කපුවො ගොඩක් කරන්නෙ බොරුව තමයි.
නියම පෝස්ට් එක මචන්![]()



Thanks for the info dude ...
Sooma akkath ekka TV eke moona daagena sudana wenna hadanakota mata hithuna nikamata wage![]()



Miniha ali horeklu ne
math kandy wala,oya dewaleta gihin tiyenawa... magenuth oya gold ellala tiyenawa job aka set karala dennag kiyala........
dewiyanta pawum ganan raththaran denna puluwan nam....
minissu dewiyangen pihita illaida.
mu soma ge business eka up karanna set una hora kapuwek.
හුටා විලිලැජ්ජාවේ බෑ....පිටිදූවේ හාමුදුරුවො දන ගහලා වැන්දා කියන්නේ මූටද?![]()



