ඔව් ඔව් ඉතිං.. ඒත් යන උන්ගේ බලපන් ගොඩක් උන්ගේ මම කිව්ව විදිහ නේද කියල. දික්කසාද උන නිලියන්ගෙ කකුලේ ඇගිලි බලපන් ගොඩක් උන්ගේ මහපට ඇඟිල්ල ට වඩා දිගයි දබර ඇගිල්ල.. උදා- නෙහරා පීරිස්, චතුරිකා පීරිස්,
මේ දෙන්නම එකවරයි නේ දික්කසාද වෙලා තියෙන්නෙ. උඹ කොහොමද කියන්නෙ ඒ දෙකම සෙක්ස් නිසා වුනා කියලා. වෙන වෙන දේවල් නොගැලපීම වෙන්න බැරිද...?

