පුදනකොටම මාව චාටර් නොකර උබලගේ ඒවා කියහන්කෝ....
කෙල්ලෙක්නන් 20-26,කොල්ලෙක්නන් 26-28 වගේ...
කෙල්ලෙක්නන් 20-26,කොල්ලෙක්නන් 26-28 වගේ...
![]()

කෙල්ලෙක්නන් 20-26,කොල්ලෙක්නන් 26-28 වගේ...
![]()

හරි හරි... දැන්ම බදින්නේ නෑ... කෙල්ලට 25 වෙනකම් ඉන්නවා.... දැන් හරිනේ...![]()
ඉගෙනීම අවසන් කරලනන් ගෑණුළමයා 20 දි බැන්දට කමක් නෑ... 
මම - කෙල්ලට වයස සම්පුර්ණ උනාම... අවුරුදු 4කින්(කෙල්ලට 50-55 උනාම)......
හරි හරි... දැන්ම බදින්නේ නෑ... කෙල්ලට 25 වෙනකම් ඉන්නවා.... දැන් හරිනේ...![]()

ඒකත් කරලා ඉවර වෙලා කියපං හවසක.. මචං මං බැන්දා පෙරේදා වෙඩිම තිබ්බා. දැං ඒකත් හරි බං කියලා.
කෙල්ලට විස්සයි.. තවම ඉගෙනගන්නවනේ..
තව අවුරුදු දෙකකින් වගේ බලන්න ඕනි..

ඒකත් කරලා ඉවර වෙලා කියපං හවසක.. මචං මං බැන්දා පෙරේදා වෙඩිම තිබ්බා. දැං ඒකත් හරි බං කියලා.
![]()

කෙල්ලවද කෙල්ලගේ ආච්චිවද බඳින්නේ බඩියෝ...![]()

අම්මලා එයාලට හොදයි කියලා හිතෙන කෙල්ලක් හොයාගත්ත දවසට

මම - කෙල්ලට වයස සම්පුර්ණ උනාම... අවුරුදු 4කින්(කෙල්ලට 50-55 උනාම)......

ඔව් ඒ ගාණ හොඳයි.. ඔයිට වඩා වයස ගිහින් බැන්ඳම ළමයින්ට දුකක්..

කෙල්ලවද කෙල්ලගේ ආච්චිවද බඳින්නේ බඩියෝ...![]()

එපා... හේහේ.... කෙල්ලට 21 උනාම බදිනවා...නෑ නෑ...ඉගෙනීම අවසන් කරලනන් ගෑණුළමයා 20 දි බැන්දට කමක් නෑ...
![]()

උබ හරි බන්... සිරා...kellata 25 wenna one na ban.22 hodai.yamak kamak therena wayasa wenna onnane ban.
kellek nam aniwa 22 23 ....up.. wenna one.
kolleknam ithin 24 n uda hodai.
meka mage adahasak witharai.
ඉක්මනට හොයාගනින්... දැන් කෙල්ලෝ අඩුයි... ගැනුනේ ඉන්නේ....අම්මලා එයාලට හොදයි කියලා හිතෙන කෙල්ලක් හොයාගත්ත දවසට
ඒකත් කරලා ඉවර වෙලා කියපං හවසක.. මචං මං බැන්දා පෙරේදා වෙඩිම තිබ්බා. දැං ඒකත් හරි බං කියලා.
![]()

අවුරුදු ගානක් ඇරියස් ඇරපන් දැන්..... ඔක්කොම 
බඳිනවා නම් බඳින්න ඕනි ඔයා කියපු වයසින් තමා...
තිහ පැනලා බැන්ඳාම ළමයි උසස් පෙළ කරනතොට දෙමව්පියො නාකියි..
නැත්තං බඳින්න කලින් ළමයෙක් හදලා තියන්න ඕනි..
තිහ වුණාට පස්සෙ බඳිනවා..

dinuka rukshan;16981505 ඉක්මනට හොයාගනින්... දැන් කෙල්ලෝ අඩුයි... ගැනුනේ ඉන්නේ..ෙ[/QUOTE said:
උඹත් කෙල්ලට විස්ස පැන්න ගමන් බැඳපන්.. නැත්තං ඒකිත් ගෑනියෙක් වෙයි..
විශ්වාස කරන්න අමාරුයි සහ තේරුම් ගැනීමට අපහසුයි සහෝ ගැහැනු වර්ගයා..
ඕකට දැන් 30 පැනලා...අපිට අඩ්වයිස් දෙන කොල්ලාට දැන් වයස කියද????? තාම ඕලෙවල් නේද>?????????????
මුන්ට ඈටෙන් පොත්තෙන් එනකොටම මගුල් විසේ
![]()

උබ දන්නවනේ මේ සතාගේ හැටි,,,,
උඹත් කෙල්ලට විස්ස පැන්න ගමන් බැඳපන්.. නැත්තං ඒකිත් ගෑනියෙක් වෙයි..
විශ්වාස කරන්න අමාරුයි සහ තේරුම් ගැනීමට අපහසුයි සහෝ ගැහැනු වර්ගයා..

mama badinna inne 28 n witara..eth taama kellek nati eka tama awla