මන් නම් බදිනවා බොරු කියන්න ඕනි නැහැ.
අම්මල කියන නිසා කොහොමත් බදින්න වෙනවා.
ඒ නැතත් සමජයේ සන්නසියෝ වගේ ජිවත් වෙන්න් බැහැනේ.
එත් බන් මහා ලොකුවට ඒවා ගැන බලාපොරොත්තු නැහැ.
ගෑනි හිටියොත් සලකනවා ගියොත් යන්න දෙනවා
හොයන්නේ නැහැ.
සමහරවිට අදහස් වෙනස් වෙන්නේ පුළුවන්
දැන් මන් මෙහෙම් තායි හිතං ඉන්නේ

මාත් හොඳින් ඉන්නවා..