බදින්න කලින්ම ලමය ඉස්කෝලෙ දාමු

Myth

Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    :rofl:
    හරි, මේක අදාල වෙන්නෙ ,තොපි ලබන අවිරුද්දෙ හරි මේ අවුරුද්දෙ හරි බදින්න ඉන්නවනම්, හා රජයේ ඉස්කෝලෙකට ලමය දාන්න හිතන් ඉන්න ( පාසලට ආසන්න පදිාංචිකරුවන්වේ දරුවන්) category eke උන්ට විතරයි,-

    ලමය වැඩිමල් ලමයි එක්ක ඉස්කෝලෙ යනව්ද කියන එක උඹල ලමය හදනකොටම හිතහල්ල, (පලවෙනි මාසෙ ඉපදෙන ලමයි)

    පාසලට ආසන්න පදිාංචිකරුවන්වේ දරුවන්
    පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලෙඛන : - ඔප්පු සින්නක්කර/බදු/තැගි etc..
    පදිංචිය තහවුරු කරන අතිරේක ලෙඛන :ජාතික හැඳුනුම්පත යහෝ රියදුරු බලපත්‍රය / සේථාවර දුරකථන බිල්පත් (රැහැන් සහිත)/ පාසල හැරයායම් සහතිකය/ විවාහ සහතිකය/ ජීවිත රක්ෂණ හිමිකම් ඔප්පුව/ ළමයායේ උප්පැන්න සහතිකය/ බැිංකු යපාත/ වාහන ලියාපදිංචි සහතිකය යහෝ වාහන ආදායම් බලපත්‍රය යහෝ වාහන රක්ෂණ සහතිකය.
    ඡන්දහිමි නාම යල්ඛනයේ ඉල්ලුම්කරුයේ නම ඇතුළත් ව තියබන වසර ගණන
    අයදුම්පත් ඉදරිපත් කරන වර්ෂයට යපර වර්ෂයේ සිට ආසන්න වර්ෂ 05ක කාලයක් සඳහා
    ඉල්ලුම් කරන යමම පාසලට වඩා පදිංචි සේථානයට ආසන්න දරුවාට
    ඇතුළත් වීමට හැකි වෙනත් පාසල් සිංඛයාව : ...................
    ජනවාරි මස 31 දනට ළමයායේ වයස අවුරුදු 05

    විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපනම් බදු බිල්පත්, අක්කර බදු බිල්පත්, අයදුම්කරු/කලත්‍රයායේ උප්පැන්න සහතික
    ඉහත යල්ඛන අනිවාර්යයයන් ම ූර්වාසන්න වර්ෂ 06කට යහෝ ඊට වැඩි කාලයකට අදාළ විය යුතු අතර එම යල්ඛනවලින් අවම වශයයන් තුනක්වත් තියේ නම් පමණක් යම් සඳහා ලකුණු ලැයේ

    * කෙල්ල/ කොල්ල ඉන්නෙ වෙන ග්‍රාමසේවක වසමක නම් , ඌව තොපි බැදල පදින්චි වෙන්න හිතන් ඉන්න ගෙදරට අදාල වෙන ග්‍රාමසේවා වසමට මාරු කරගන්න වෙනව ,
    * දැණ් තොපිල දෙන්න බැදල ඉන්න හිතන් ඉන්න ගෙදර ලිප්නයට , IDහදාගන්න ඕනෙ.
    දැන් ඉන්න තැන ග්‍රාමසේවක ගෙන් ලියුම ගෙනත් අලුත් පදින්චියට අදාල වසමෙ ග්‍රාමයට දීල රෙජිස්ටර් වෙන්න ඕනෙ. ඉට පස්සෙ පදින්චි වෙන වසමට ජන්දෙ හදාගන්න ඔනෙ

    *ඉන්න හිතන් ඉන්න ගෙදර ලයිට් ,වතුර, වරිපනම් බිල් ඔක්කොම උඹල දෙන්නගෙ නමට හෝ අම්ම තාත්තගෙ නමට තියෙන්න ඕනෙ(ලකුනු අඩු වෙනව )
    ඔය බිල්වල ඇඩ්‍රස්, නම් , හරියට තියනවද කියල බලහන්, මගෙ බිලෙ 391 කියන එකට B91 කිඅයල තිබ්බ .
    ෆයිල් ටිකක් අරන් දැම්ම ඉදන්මබිල් එකතු කරහල්ල ,අවුරුදු 5ක ඒව ඕනෙ

    * විවාහ සහතිකය/ ජීවිත රක්ෂණ හිමිකම් ඔප්පුව/ ළමයායේ උප්පැන්න සහතිකය/ බැිංකු යපාත/ වාහන ලියාපදිංචි සහතිකය යහෝ වාහන ආදායම් බලපත්‍රය යහෝ වාහන රක්ෂණ සහතිකය.
    මගුල රෙජිස්ටර් කරනකොට පදින්චි වෙන තැන ලිපින දාගන්න පුලුවන් නම් හොදයි , ඔය bold karala tiyana හැම මගුලම තොපේ ඇඩ්‍රස් වලට හදාගනිල්ල,

    මතක විදියට දැම්මෙ , මේව ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන් ,
    ඔය බිල් සමරි අදාල ආයතන වලින් ගන්න පුලුවන් , නැතිවෙලා නම්,

    end of the day u have to face & solve ur problems ,we our selves must walk the path.:rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,766
    113
    නැහීගෙන ඔය කොල මිටිය ලැස්තිකරගෙන කොපි ගහලා අමාරුවෙන් ඉස්කෝලෙට දුන්නට පස්සේ පහුවදාට කඩදාසි බරට විකුණනවා වඩේ කාරයින්ට
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඕක නිසාම තමයි දැන් ටිකක් සල්ලි තියන මිනිස්සුත් private schools වලට ලමයි යවන්නේ. Private school එකක් ගාව යනකොට දැන් පේනවා bike වලින් ඇවිල්ලත් ගෙනැත් දාන ලමයි ඉන්නවා. ඔය සල්ලි තියන අයගේ ලමයි නෙමෙයිනෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගොඩක් වටිනවා මචන් මගෙත් පොඩි එකාට මාස 9 ක් දැන්
    මේ පාර documents ටික හදාගන්න බැරි උනා
    දැන්ම පටන් ගන්න ඕනි වැඩ ටික දැනටමත් පරක්කු උනත්
     
    • Like
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,625
    113
    ප*යාගල
    sorry.com
    ලමයා ජනවාරී උපද්දවන්න නම් හදන්න ඕන කොයි මාසෙද? 👉👈
    When-is-my-due-date_-Heres-how-to-calculate-your-due-date.jpeg

    April Bro