ගම්මිරිස් පිඹින කතාව අහල විතරයි තිබුනෙ.
ඇත්තටම මෙහෙම දේවල් කාලයත් එක්ක වැලැලිලා යන්න ඉඩ හරින එක අපරාධයක්.
මේ දැනුම අරන් වෙන රටක් නිෂ්පාදනයක් කලොත් ඔයා කිව්ව වගේ අපිටත් ඒකම තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
හොඳ දැණුවත් කිරීමක්
අපෙ වැඩිහිටි පරම්පරාව නැති වුණ කාලෙක මේ වගේ අත්දුටු ක්රමත් නැති වෙලා යයි.
rep+++