බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලා&

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තැන්ක්ස් මචන්..ඕක ගැන අහල තිබ්බට දැන් තමා හරියටම දැනගත්තේ..+
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගම්මිරිස් පිඹින කතාව අහල විතරයි තිබුනෙ.
    ඇත්තටම මෙහෙම දේවල් කාලයත් එක්ක වැලැලිලා යන්න ඉඩ හරින එක අපරාධයක්.
    මේ දැනුම අරන් වෙන රටක් නිෂ්පාදනයක් කලොත් ඔයා කිව්ව වගේ අපිටත් ඒකම තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
    හොඳ දැණුවත් කිරීමක්
    අපෙ වැඩිහිටි පරම්පරාව නැති වුණ කාලෙක මේ වගේ අත්දුටු ක්‍රමත් නැති වෙලා යයි.
    rep+++