ආන්න එච්චරයි ඕනේ. හිතින් තරුණ වෙනකොට ඉබේම ගතිනුත් තරුණ වෙනවලු. [ අපේ සීයා තමයි කිව්වේ ].....බොට වයස කීයද??මට හතලිස් දෙකයි. කැමති විදිහකට කතා කරපන්. අපි තාමත් හිතෙන් තරුණ කොල්ලෝ බං
ආන්න එච්චරයි ඕනේ. හිතින් තරුණ වෙනකොට ඉබේම ගතිනුත් තරුණ වෙනවලු. [ අපේ සීයා තමයි කිව්වේ ].....බොට වයස කීයද??මට හතලිස් දෙකයි. කැමති විදිහකට කතා කරපන්. අපි තාමත් හිතෙන් තරුණ කොල්ලෝ බං
ආන්න එච්චරයි ඕනේ. හිතින් තරුණ වෙනකොට ඉබේම ගතිනුත් තරුණ වෙනවලු. [ අපේ සීයා තමයි කිව්වේ ].....![]()
5. check how she close to her family and parents - more is difficult and less is good for you
anything else?
Previous affairs check keranna epalu...toes check kerannalu![]()
Ado why bnbadala iwarai dn owa balala wadak na
තමන්ගේ දුව තමන්ට. සලකන්න ඕන කියලා හිතන.ඒත් තමන්ගේ ගෑණි ඒකිගේ දෙමව්පියන්ට සලකන එක වැරදියි කියලා හිතන උන් අනන්ත ඉන්නවා බං.උඹ උඹේ අම්මට තාත්තට සලකන්නෙත් නැද්ද බං?
නෙද්දකිං පෙරේතය, ලැජ්ජ නැතුව කියපු කැත
කියල වැඩක් නෑ බන්....උඹ උඹේ අම්මට තාත්තට සලකන්නෙත් නැද්ද බං?
නෙද්දකිං පෙරේතය, ලැජ්ජ නැතුව කියපු කැත
kenek limit nethuwa a peththatama adinawa nam eka weradi. samaharu husband ta horen weda. mulinma husband gen ahanna ona mokada kiyanne balanna. mama adahas kale mudal gena. salakana eka wenama deyak. eka yuthukamak eyage.තමන්ගේ දුව තමන්ට. සලකන්න ඕන කියලා හිතන.ඒත් තමන්ගේ ගෑණි ඒකිගේ දෙමව්පියන්ට සලකන එක වැරදියි කියලා හිතන උන් අනන්ත ඉන්නවා බං.. ඔහොම හිතන උන්ට කවදාහරි ඔහොම හිතන බෑනාලාම හම්බ වෙන්න ඕන
![]()
Kule palapan parayo... Kule... Moda mee haraka...1 wenta ona kule..
Reminds me of an old comedy movie/BBC TV series "Up Pompeii". They have naked girls with a tag attached to the arm, Tyre size, How many miles done, twice rebored etcඔක්කොටම වඩා මේ දවස් වල වටින්නේ ටයර් ටික. හොදට කට්ට තියෙන්න ඕනේ

දෙමව්පියන්ට වෙන ආදායම් මාර්ගයක් නැත්නම්. සලකන්න මුදල් ඕනමනේ මචෝ දෙමව්පියන්ට ඇති වෙන්න සල්ලි තියෙනවා නම් ප්රශ්නයක් නෑ.හැබැයි උබ කිව්වා වගේ දෙන්නා කතාකරලා තමයි කරන්න ඕන ඒත් පවුලේ එකම දරුවා බැන්දහම ලිමිට් තියාගෙන සලකන්න බැරුව යනවා. තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි කෙල්ලෝ කොල්ලන් වඩා කොහොමත් උන්ගේ දෙමව්පියෝ ගැන හිතනවා. අහලා නැද්ද කතාවක් තියෙනවාbump
kenek limit nethuwa a peththatama adinawa nam eka weradi. samaharu husband ta horen weda. mulinma husband gen ahanna ona mokada kiyanne balanna. mama adahas kale mudal gena. salakana eka wenama deyak. eka yuthukamak eyage.
------
hamboo mekaඔය ඔක්කොම බලල බඳින්න ඉන්න උන් තමයි සුපිරිම මරාලෙකට අහු වෙන්නෙ![]()

Elakiri eke anda anda indela ehenan hari giyaඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනවා. එයාට දේපල නැතිවුනත් ප්රශ්නයක් නෑ මට තියෙනවා. මට ශොප් එකක් තියෙනවා එක කලානම් ඇති හොදටම.
පවුල් පසුබිමත් හොදයි. බොරු සොබන වියදම් නෑ. පෙනුමත් හොදයි පාටයි. මගෙ උසට ගැලෙපෙනවා මම එච්චර උස නැති නිසා. මගෙ වයස ගියාට මම දැනට සතුටු වෙනවා මාව තේරුම් ගන්න පුලුවන් වුනු කෙනෙක් ලැබීම ගැන. කෙල්ලගෙ තාත්තාත් බිස්නස් දැන් ඒක rent කරලා ඉන්නවා අම්මත් ගෙදර
එයාගෙ අක්ක බැදල ඉන්න කෙනත් බිස්නස් කෙනෙක් හොදට ඉන්නවා බබාලත් එක්ක. එයාගෙ අය්යා නම් ලගදි බැන්දේ එ කෙල්ල නම් සොබන කාරියෙක් වගෙ පේන්නෙ තාම එගැන හරියටම කියන්න බෑ.
එකම වැඩෙ මගේ එක්කෙනා බල්ලන්ට ආසයි ගෙදර ඇති කරන්න මම ආස නෑ එක මොනාහරි කරගන්න පුලුවන්
මාස දෙක හැමදාටම තියේවා....ඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.