බදින්න කලින්

බදින්න කලින්

  • එයාවම කසාද බැන්ද

    Votes: 13 15.3%
  • එයාව කසාද බදින්න හම්බුනේ නෑ

    Votes: 16 18.8%
  • මට කෙල්ලෙක් නෑ

    Votes: 26 30.6%
  • ඕවා බොරු කතා

    Votes: 30 35.3%

  • Total voters
    85

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    බොරු කතා අපේ එකෙක් කළුතර ගිහින් දැන් 3වෙන් පාරටත් බඳින්න හදන්නේ
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලමයි නැති මිනිස්සු ගෑනු ගිහිල්ලා බාරහාර වෙලා එන තැන්වලින් නරකක් වෙනවද බං.
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mama kella ekka mulinma giye Kalutara ..... dan marry karala 3 years wenawa... full fun eke innawa dennama..
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කොහොමද කියහන් ඕවට ගියා කියලා කසාද කැඩෙන්නේ .:lol: මොලයක් තියෙනවනම් හිතන්න පුළුවන් වෙන්න ඕනේ .
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී:P:P

    :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී:P:P

    :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම නම් හිතන්නෙ එහෙම කතාවක් තියෙන්නෙ ඒ තැන්වල පූජනීය බව ආරක්ශා කර ගන්න. මොකද අපෙ උන් තැනකට ගිහින් ලව් කරන්න පටන් ගත්තම ඉන්නෙ කොහෙද කියල මතක නෑනෙ. ඊට පස්සෙ මාලිගාවත් නිකන් පාර්ක් එකක් වගෙ වෙනව.:growl:

    ඒකනිසා කියන්නෙ තියෙන්නෙ කෑල්ලත් එක්ක මාලිගාවෙ යනව නම් එතන මාලිගාව බව මතකයේ තියාගෙන හැසිරෙන්න කියල.
    (කෑල්ලත් එක්ක යන හැමෝටම කිව්වෙ :yes:)


    ඒත් මම නම් අහල තියෙන්නෙ බදින්න කලින් කියල නෙමේ ගෙවල් වල අවසරය නැතුව, ඒමත් නැත්තම් ගෙදරට හොරෙන් තියෙන සම්බන්ධතා නැති වෙනව කියල.

    :sorry::sorry:
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    බදින්න කලින් යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගිහින් තියෙන, දැන් ඒ යාලු වෙලා හිටපු කෙල්ලම බැදලා ඉන්න අය කවුද ඉන්නේ?

    කතාවක් තියෙනවා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගියොත් ඒ කසාදෙ කෙරෙන්නේ නෑ කියල.
    මමත් යාළුවෙලා අපි දෙන්නා ඉස්සෙල්ලම ගියේ කලුතර බොධියට. ඊට පස්සේත් කිහිප සැරයක්ම ගියා.
    පස්සේ දවසක දලදා මාලිගයටත් අපි ගියා.
    විවාහවෙලා දැන් වසර 12යි, දරු දෙන්නෙකුත් ඉන්නවනේ.
    ඕවා ආගමික පසුබිමට විරුද්ධ අය හදන කට කථා...


    :yes:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    කලුතරත් ගියා , නුවරත් ගියා , දැන් අවුරුදු 5 වෙනවා , ගෙවල් වලිනුත් දන්නවා , ලව් එක තාමත් තියනවා.
    ඕවා මහා බොරු , අඩු කුලේ උන්ගේ පකේ කතා බන්.


    තාම උබට 18 උනේ නැද්ද බන් ?:confused:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අර "උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ!" කිවුව එකේ අනිත් එක! :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කළුතර බොඩි නං අව්ලක් නෑ එත් ඊට ටිකක් පහලට නං එන්න එපා :P
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Boru Katha Oi Owa

    mona boru katha da oi man bandinna kalin oya than dekatama giya. deyyane kiyala api kasada banda. geyak dorak hadan happy eke innawa ban kollo dennekuth innawa dan.:D