බදින්න කලින්

බදින්න කලින්

  • එයාවම කසාද බැන්ද

    Votes: 13 15.3%
  • එයාව කසාද බදින්න හම්බුනේ නෑ

    Votes: 16 18.8%
  • මට කෙල්ලෙක් නෑ

    Votes: 26 30.6%
  • ඕවා බොරු කතා

    Votes: 30 35.3%

  • Total voters
    85

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    බදින්න කලින් යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගිහින් තියෙන, දැන් ඒ යාලු වෙලා හිටපු කෙල්ලම බැදලා ඉන්න අය කවුද ඉන්නේ?

    කතාවක් තියෙනවා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගියොත් ඒ කසාදෙ කෙරෙන්නේ නෑ කියල.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බදින්න කලින් යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගිහින් තියෙන, දැන් ඒ යාලු වෙලා හිටපු කෙල්ලම බැදලා ඉන්න අය කවුද ඉන්නේ?

    කතාවක් තියෙනවා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගියොත් ඒ කසාදෙ කෙරෙන්නේ නෑ කියල.

    බොඩිය කලුතර ද? එහෙනම් අවුල්. මොකද එහෙ බොඩි ශුවර්ම නෑ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී:P:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    උඔලා ජිවත් වෙන්නෙ මොන සියවසේ ද බං,දැන් එළකිරි එකේ යන්නෙම මෙහෙම ගොන් ත්‍රෙඩ්ම නේ,ඔක කාගේ හරි මොඩ ගොන් පාර්ට් සිතුවිල්ලක් කියලා තෙරුම් ගන්න තරම් උඔලාගේ මොල දියුනු නැද්ද,ඔවා පට්ට පල් බොරු මචං,පිස්සුද,කැඩෙන්න තියන එක කොහොමත් කැඩෙනවා,කැඩෙන්නෙ නැත්තන් කොහොමත් කැඩෙන්නෙ නැ,එච්චරයි,ස්ථානයක් එක්ක එක බලපාන්නෙ නැ,මිත්‍යවල් තව තවත් මේ සමාජයට එක් කරන්න එපා.එතකොට ටික කාලයක් ගිහින් ඔය මත ලොකුවට ගිහින් ඔවා ස්ථීර වෙනවා.ලොක ගොන් පාර්ට්.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී:P:P

    අනේද කියන්නේ.ඒකට කොහෙන් හරි බෞද්ධ කියන කෑල්ල ගාවගෙන .. :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේද කියන්නේ.ඒකට කොහෙන් හරි බෞද්ධ කියන කෑල්ල ගාවගෙන .. :lol:

    ඇයි යකෝ මේකේ දාලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්තාන දෙකක් බං ඇයි බං මුගලං හාමුදුරැවෝ අගසවු වෙලත් කර්මේ පල දීපු එකේ අපි මොක්කුද?:sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි යකෝ මේකේ දාලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්තාන දෙකක් බං ඇයි බං මුගලං හාමුදුරැවෝ අගසවු වෙලත් කර්මේ පල දීපු එකේ අපි මොක්කුද?:sorry:

    එක එකාගේ නොලැබීම්වලට බන් කොහෙවත් තියෙන සිද්ධස්ථාන පළිද? මිත්‍යාවෙන් ඔලුව වහගත්ත උන් තමයි වැඩි පුරම ඉන්නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක එකාගේ නොලැබීම්වලට බන් කොහෙවත් තියෙන සිද්ධස්ථාන පළිද? මිත්‍යාවෙන් ඔලුව වහගත්ත උන් තමයි වැඩි පුරම ඉන්නේ.

    උබ ටියුබ් ලයිට් ද පුතී ආයේ මුල්ම කමෙන්ට් එක කියවලා වරෙන් කාටද හින්ට් එක ගහලා තියෙන්නේ කියලා බලලා පුතී!
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    එළකිරි එකේ ඉතින් GTRZ ගෙ ඉඳන් ඔක්කොම මේ වගේ ගොන් හරක් ලොස් ඩයල් තමයි මේකෙ සැරිසරන්නේ ... දැන් ඉතින් එයි රෙද්ද උස්සන් ...
     
    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මම බඳින්න කලින් කළුතර giya නුවරත් giya දැනට බැඳලා අවුරුදු 20ක් වෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කලුතරත් ගියා , නුවරත් ගියා , දැන් අවුරුදු 5 වෙනවා , ගෙවල් වලිනුත් දන්නවා , ලව් එක තාමත් තියනවා.
    ඕවා මහා බොරු , අඩු කුලේ උන්ගේ පකේ කතා බන්.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කලුතරත් ගියා , නුවරත් ගියා , දැන් අවුරුදු 5 වෙනවා , ගෙවල් වලිනුත් දන්නවා , ලව් එක තාමත් තියනවා.
    ඕවා මහා බොරු , අඩු කුලේ උන්ගේ පකේ කතා බන්.

    :yes: + counting days to get married :love:
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    මම නම් හිතන්නෙ එහෙම කතාවක් තියෙන්නෙ ඒ තැන්වල පූජනීය බව ආරක්ශා කර ගන්න. මොකද අපෙ උන් තැනකට ගිහින් ලව් කරන්න පටන් ගත්තම ඉන්නෙ කොහෙද කියල මතක නෑනෙ. ඊට පස්සෙ මාලිගාවත් නිකන් පාර්ක් එකක් වගෙ වෙනව.:growl:

    ඒකනිසා කියන්නෙ තියෙන්නෙ කෑල්ලත් එක්ක මාලිගාවෙ යනව නම් එතන මාලිගාව බව මතකයේ තියාගෙන හැසිරෙන්න කියල.
    (කෑල්ලත් එක්ක යන හැමෝටම කිව්වෙ :yes:)

    ඒත් මම නම් අහල තියෙන්නෙ බදින්න කලින් කියල නෙමේ ගෙවල් වල අවසරය නැතුව, ඒමත් නැත්තම් ගෙදරට හොරෙන් තියෙන සම්බන්ධතා නැති වෙනව කියල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී:P:P
    :P:P:yes: