.තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී![]()

තමන්ට කරුමයක් ගෙවන්න තියනවා නම් නුවර නෙමෙයි බුදු හාමුදුරැවෝ ලගට ගියත් ගැලවෙන්න බෑ පුතී පිටිපස්සෙන්ම එනවා ආයේ දෙකක් නෑ පුතී![]()


මම නම් හිතන්නෙ එහෙම කතාවක් තියෙන්නෙ ඒ තැන්වල පූජනීය බව ආරක්ශා කර ගන්න. මොකද අපෙ උන් තැනකට ගිහින් ලව් කරන්න පටන් ගත්තම ඉන්නෙ කොහෙද කියල මතක නෑනෙ. ඊට පස්සෙ මාලිගාවත් නිකන් පාර්ක් එකක් වගෙ වෙනව.
ඒකනිසා කියන්නෙ තියෙන්නෙ කෑල්ලත් එක්ක මාලිගාවෙ යනව නම් එතන මාලිගාව බව මතකයේ තියාගෙන හැසිරෙන්න කියල.
(කෑල්ලත් එක්ක යන හැමෝටම කිව්වෙ)
ඒත් මම නම් අහල තියෙන්නෙ බදින්න කලින් කියල නෙමේ ගෙවල් වල අවසරය නැතුව, ඒමත් නැත්තම් ගෙදරට හොරෙන් තියෙන සම්බන්ධතා නැති වෙනව කියල.


මමත් යාළුවෙලා අපි දෙන්නා ඉස්සෙල්ලම ගියේ කලුතර බොධියට. ඊට පස්සේත් කිහිප සැරයක්ම ගියා.බදින්න කලින් යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගිහින් තියෙන, දැන් ඒ යාලු වෙලා හිටපු කෙල්ලම බැදලා ඉන්න අය කවුද ඉන්නේ?
කතාවක් තියෙනවා යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක කළුතර බොඩිය, මහනුවර දළදා මාලිගාවට ගියොත් ඒ කසාදෙ කෙරෙන්නේ නෑ කියල.

කලුතරත් ගියා , නුවරත් ගියා , දැන් අවුරුදු 5 වෙනවා , ගෙවල් වලිනුත් දන්නවා , ලව් එක තාමත් තියනවා.
ඕවා මහා බොරු , අඩු කුලේ උන්ගේ පකේ කතා බන්.
