බදින්න යනකොට එන ප්‍රශ්න

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උඹේ ඔය කතාව කෙල්ලට තේරුම් ගන්න බැරි නම් ඔකිත් එක්ක ඉදල තේරුමකුත් නෑ
     
    • Like
    Reactions: Ne@ and skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මටත් ඔය සීන් එක වුනා. අන්තිමට කෙල්ල තාත්තා කියන එක අහලා සීන් එක නැවැත්තුවා. තාත්තා ගුරුකමක් කරලා මගේ ජොබ් එකත් නැවැත්්තුවා. එතකොට කෙල්ලව කොහොමත් නම්මගන්න පුළුවන්නේ. දැන් ඒකි බැඳලා. එතනින් මට කෙල්ලො කියන ජාතිය එපා වුනා. ලව් එපා වුනා. සීරියස් කියන්නේ. දැන් පාඩුවේ ඉන්නවා. හොඳ කෙල්ලොත් ඇති . මම දන්න කෙල්ලෙක් හිටියා කොල්ලගේ පැත්තේමයි මොන සීන් එක ආවත්. ඕකි අතෑරියේ නැහැ. එහෙම දේවලුත් වෙනවා. ඇත්ත කියපන්. බොරු කරන්නේපා. මොකද උඹ බොරුවක් කිව්වොත් ඊට වඩා උන් ඇති කියලා හිතනවා.
    ගුරුකමක් කරා කියල උඹ දන්නෙ කොහොමද?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කෙල්ලට මම තාමත් ඒ දේවල් කියල නැහැ.
    denna ekka okkoma katha karaganna
    meeke daala pitin inna aya gen upades lebunata
    aththatama ooka oya dennage prashnayak
    okkoma tika open katha karanna
    nathnam passe prashna godak
    kellata boru kiyanna epaa