බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1.අල්ලනකං....
    කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..
    2.ඇල්ලුවහම..
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
    අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:
    මම දකින විදිය ආණ්ඩුව බොරුවට නම් බදුර්දින්ගේ සහෝදරයෙක් අල්ලන්නේ නැහැ මුට තියෙන පවර් එකත් එක්ක ආණ්ඩුව බයයි.
    මු නම් අනිවා මොනා හරි ගෙම්නක් දීලා තියෙනවා.

    ආණ්ඩුව සාක්ෂි එකතු කරන්න පරක්කු කළා නම් කමක් නැහැ හැබැයි චන්දෙ ලං වෙනකම් ඉදාලා අල්ලන්න එක පරක්කු කරා නම් චාටර් ෆේල් මොකද ඇත්තටම පාස්කු ලොක්කෝ අල්ලන බාදාවක්

    බලපන් ටොප්කොල්ලා වේගේ සිනහල ජෙප්පෝ මෙහෙම හැසිරෙන කොට මුස්ලිම් වුන් මේක මාකට් කරන්නේ
    චන්දෙ ලං වෙලා නිසා ආණ්ඩුව ජාතිවාදේ අවුස්සලා චනඩේ දිනන්න මුස්ලිම් මිනිහාට කරදර කරනවා කියලා
    ටිව්ටර් පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්කො #lka යටතේ .

    මුස්ලිම් වුන් හැම බලුවැඩක්කම කරලා ජාති වාදේ ජාති වාදේ කියලා සිංහල මිනිහා පැත්තට බොලේ පාස් කරලා වුන්ගේ ගේම වුන් හිමින් සීරුවේ ගහනවා බෝම්බ ගහපු වෙලේ පල්ලි වල කඩු සිව්රු හැමබවුණු වෙලේ හැසිරීම මතකනේ අපිම බෝම්බ ගහගත්තා වගේ කතාව

    bump
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    1.අල්ලනකං....
    කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..
    2.ඇල්ලුවහම..
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
    අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:
    3. නිදහස් කරාම....
    ............
    ......
    .... 🥴
     
    Sen-lu

    Well-known member
  • දෙරණ බ්‍රේකින් නිව්ස් දාල ඕක දුන්නේ... පොඩි රැගිල්ලක් නේද මේක නම්.. ගෝඨට චන්දෙ දුන්නේ සි බෞ වැඩිහරියක්ම.. ඒක එයා දිවෘම් දෙද්දිම කීවනේ.. එහෙම වෙලත් මුන්ව අල්ලල හිරේ දාන්න බැරි උනානේ.. කරනවා නම් කරන්න තිබ්බ කිසි බයක් නැතුව මේදාපාර දින්නේ මුස්ලිම් චන්ද වලින් නෙවෙයිනේ.. ඒක නිසා ඒ ලොකු වැඩේ නොකර දැන් ඇඩ්1ක් දානව මේ වසංගත අස්සේ චන්දෙට කර තියලා
    z_p15-star2.jpg

    :yes::yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    #රි බදුර්දීන් ව ආණ්ඩුවට ගනිංකෝ බලන්න thread බර ගානක් තියෙනවා උඩට අදින්න.
    හා හා මේක නම් වෙන්නේ නැහැ 10 000ක් ඔට්ටුයි මොකද කියන්නේ මාස තුනක් වලංගුයි හරි 20 සම්මත කරලා මාසයක් යනකම් ඔට්ටුයි
    වෙලාව එනකන් ඉන්නේ :yes:
    1601796710914.jpeg

    දුර්දින්ට උම්මා දිදී විස්වාස බන්ගේත් බෙරගත්ත එකාට කඩේ යන එකා කියනවා බලාගෙන ලුඉන්නේ අනේ යකෝ කොහෙන්ද දැන් හිනා වෙන්න ඕනේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    හා හා මේක නම් වෙන්නේ නැහැ 10 000ක් ඔට්ටුයි මොකද කියන්නේ මාස තුනක් වලංගුයි හරි 20 සම්මත කරලා මාසයක් යනකම් ඔට්ටුයි

    View attachment 95416
    දුර්දින්ට උම්මා දිදී විස්වාස බන්ගේත් බෙරගත්ත එකාට කඩේ යන එකා කියනවා බලාගෙන ලුඉන්නේ අනේ යකෝ කොහෙන්ද දැන් හිනා වෙන්න ඕනේ

    මොකෝ මාසයක් දෙකක් තුනක් යනකම් විතරක් ඔට්ටුව? ඇයි ඊට පස්සේ ගනී කියලා බයද? 😂😂

    ඔහොම කරපු මගේ එක post එකක් පෙන්නපන් 😌
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකෝ මාසයක් දෙකක් තුනක් යනකම් විතරක් ඔට්ටුව? ඇයි ඊට පස්සේ ගනී කියලා බයද? 😂😂

    ඔහොම කරපු මගේ එක post එකක් පෙන්නපන් 😌

    උබට නෙමේ යකෝ කිව්වේ හැංගි හැංගි කඩේ ගිය මධ්‍යස්තමතදාරියාට කිව්වේ @ryandok
    පිස්සුද බන් අවරුදු 5ටම ගන්නේ නැහැ මේක නම් හොද සුවර් එහෙම ගන්න නම් මහින්ද බැසිල් අමුමට්ටෝ වෙන්න ඕනේ මාස තුන දැම්මේ ඔට්ටුව අවරුදු 5ක් බලන් ඉන්න වෙන නිසා . 20ට බදුර්දීන් ඕනේ නැහැ මෙතන කුට්ටියේ ප්‍රශ්නයක් තියෙන්නේ #මමහිතනවිදියට :censored::censored:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    View attachment 95416
    දුර්දින්ට උම්මා දිදී විස්වාස බන්ගේත් බෙරගත්ත එකාට කඩේ යන එකා කියනවා බලාගෙන ලුඉන්නේ අනේ යකෝ කොහෙන්ද දැන් හිනා වෙන්න ඕනේ

    උබට නෙමේ යකෝ කිව්වේ හැංගි හැංගි කඩේ ගිය මධ්‍යස්තමතදාරියාට කිව්වේ @ryandok
    පිස්සුද බන් අවරුදු 5ටම ගන්නේ නැහැ මේක නම් හොද සුවර් එහෙම ගන්න නම් මහින්ද බැසිල් අමුමට්ටෝ වෙන්න ඕනේ මාස තුන දැම්මේ ඔට්ටුව අවරුදු 5ක් බලන් ඉන්න වෙන නිසා . 20ට බදුර්දීන් ඕනේ නැහැ මෙතන කුට්ටියේ ප්‍රශ්නයක් තියෙන්නේ #මමහිතනවිදියට :censored::censored:

    එවගේද යකෝ බෝම්බ ගහල ඇතුලට දාන්න ඕන උන් දෙසප්රෙමියෝ වෙලා ආණ්ඩුවට එද්දී

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    උබට නෙමේ යකෝ කිව්වේ හැංගි හැංගි කඩේ ගිය මධ්‍යස්තමතදාරියාට කිව්වේ @ryandok
    පිස්සුද බන් අවරුදු 5ටම ගන්නේ නැහැ මේක නම් හොද සුවර් එහෙම ගන්න නම් මහින්ද බැසිල් අමුමට්ටෝ වෙන්න ඕනේ මාස තුන දැම්මේ ඔට්ටුව අවරුදු 5ක් බලන් ඉන්න වෙන නිසා . 20ට බදුර්දීන් ඕනේ නැහැ මෙතන කුට්ටියේ ප්‍රශ්නයක් තියෙන්නේ

    එල.. 👌💪 බලන් ඉමුකො මොකද්ද wenne kiyala
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එවගේද යකෝ බෝම්බ ගහල ඇතුලට දාන්න ඕන උන් දෙසප්රෙමියෝ වෙලා ආණ්ඩුවට එද්දී

    ගෝටා ට තව නමක් තියෙනවා රිවස්ර්ස් ගැසට් කියලා බලන් ඉමුකො මොකද්ද wenne kiyala.
    සජි අනුර කොමිසම වගේ කෙස් එක ක්ලෝස් කරයිද කියලා බයේ බැහැ

    එල.. 👌💪 බලන් ඉමුකො මොකද්ද wenne kiyala
    මේ පාර නම් මම ඉල්ලන් කෑවේ කරුමෙට අවොත් ඉදලා ඉවරයි . ඒ වගේම රටේ බලාපොරොත්තුත් අත් හැරගන්න තමයි වෙන්නේ සින්හලුන්ට්. සිනහළු 2/3ක් දුන්න ආණ්ඩුවත් දන ගස්සන්න පුලුවන්නම් වෙන ආණ්ඩු ගැන මොන කතාද #එන්ඩ්ඔෆ්සිනහළු තමයි
     
    • Like
    Reactions: හෙනයා

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    1.අල්ලනකං....
    කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..
    2.ඇල්ලුවහම..
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
    අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:

    අල්ලනකන් - කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..

    ඇල්ලුවහම - election awaits.........

    නිදහස්කලාම - අපි හම්බකලොත් අපි කනවා

    අනේ මන්දා බං.... පව් මේ රට 😭😭😭

    #operationreverse #mycarmypetrol
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767

    🤪 🤪