බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට

    හිටපු ඇමති රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට...

    පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව බදියුදීන්ගේ සහෝදරයෙකු අත්අඩංගුවට

    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

    පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    All 9 of Sri Lanka’s Muslim Ministers Resign, as Bombing Backlash Intensifies

    1560865777_7632476_hirunews_Muslim-MP.jpg

    3 JUNE 2019
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    All 9 of Sri Lanka’s Muslim Ministers Resign, as Bombing Backlash Intensifies

    1560865777_7632476_hirunews_Muslim-MP.jpg

    3 JUNE 2019

    මුන් ඔක්කෝම එක්වෙලා ගහපු ගේමක්. මෙහෙමවත් කොනක් අල්ලගත්ත එකට ජනාධිපතිතුමයි මහින්දටයි ස්තුති කරන්න ඕනා. හැබැයි මේකත් අර තාජුඩින් එක වගේ වෙයිද දන්නේ නැහැ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........

    1.අල්ලනකං....
    කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..
    2.ඇල්ලුවහම..
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
    අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දෙරණ බ්‍රේකින් නිව්ස් දාල ඕක දුන්නේ... පොඩි රැගිල්ලක් නේද මේක නම්.. ගෝඨට චන්දෙ දුන්නේ සි බෞ වැඩිහරියක්ම.. ඒක එයා දිවෘම් දෙද්දිම කීවනේ.. එහෙම වෙලත් මුන්ව අල්ලල හිරේ දාන්න බැරි උනානේ.. කරනවා නම් කරන්න තිබ්බ කිසි බයක් නැතුව මේදාපාර දින්නේ මුස්ලිම් චන්ද වලින් නෙවෙයිනේ.. ඒක නිසා ඒ ලොකු වැඩේ නොකර දැන් ඇඩ්1ක් දානව මේ වසංගත අස්සේ චන්දෙට කර තියලා
     
    • Like
    Reactions: tushi81

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එක පාරකුත් මුව ඇල්ලුවා ඉඩම් වගයකට ? අර ඩෙටනේටර් වගයක් එක්ක අල්ලපු ඩ්‍රයිවර් මුගේද රිසාර්ඩ් ගේද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දකින විදිය ආණ්ඩුව බොරුවට නම් බදුර්දින්ගේ සහෝදරයෙක් අල්ලන්නේ නැහැ මුට තියෙන පවර් එකත් එක්ක ආණ්ඩුව බයයි.
    මු නම් අනිවා මොනා හරි ගෙම්නක් දීලා තියෙනවා.

    ආණ්ඩුව සාක්ෂි එකතු කරන්න පරක්කු කළා නම් කමක් නැහැ හැබැයි චන්දෙ ලං වෙනකම් ඉදාලා අල්ලන්න එක පරක්කු කරා නම් චාටර් ෆේල් මොකද ඇත්තටම පාස්කු ලොක්කෝ අල්ලන බාදාවක්

    බලපන් ටොප්කොල්ලා වේගේ සිනහල ජෙප්පෝ මෙහෙම හැසිරෙන කොට මුස්ලිම් වුන් මේක මාකට් කරන්නේ
    චන්දෙ ලං වෙලා නිසා ආණ්ඩුව ජාතිවාදේ අවුස්සලා චනඩේ දිනන්න මුස්ලිම් මිනිහාට කරදර කරනවා කියලා
    ටිව්ටර් පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්කො #lka යටතේ .

    මුස්ලිම් වුන් හැම බලුවැඩක්කම කරලා ජාති වාදේ ජාති වාදේ කියලා සිංහල මිනිහා පැත්තට බොලේ පාස් කරලා වුන්ගේ ගේම වුන් හිමින් සීරුවේ ගහනවා බෝම්බ ගහපු වෙලේ පල්ලි වල කඩු සිව්රු හැමබවුණු වෙලේ හැසිරීම මතකනේ අපිම බෝම්බ ගහගත්තා වගේ කතාව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නඩුවක් නැත්නම් දඬුවමක් නෑ.