බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    70902305_1149888951876088_7008119663259287552_n.jpg
     
    Last edited:

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    හැබැයි බදුර්දීන් අවොත් නම් ගෝටා ට චන්දෙ දෙන්නේ නැහැ නගාට දෙනවා
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලංකාවේ මිනිස්සු කොච්චර ලිදකද ඉන්නේ කියන්නේ . සම ලිංගිකතවය නිතිගත කරන එක , සම සිරි ප්‍රජාවගේ අයිතීන් ආර්ක්ෂා කරනව කිව්වම මැරෙන්න හදනවා . අපේ ලිදේ උන් හිතන් ඉන්නේ සම ලිංගික වෙනවා කියන්නේ බෝවෙන ලෙඩක් කියලා . ඒ මිනිස්සු ජීවත් වෙන්න රස්සාවක් කරන්න , නිතිමය රැකවරණය ලබන්න අයිතියක් නැති ජන කොටසක් කියලා . අපිට වඩා සැහෙන්න සංකෘතික ගිලාබැහැල ඉන්න ඉන්දියාවත් නිතිගත කරා, බුදු දහම අදහන තායිලන්තෙත් නිතිගත කරා , යුරෝපේ , ඇමරිකාව සම අයිතිවාඅසිකම් දීල තියනවා. අපේ උන් රටේ වෙනසක් හොයනවා අඩුම තව මනුස්සයෙක්ට අයිතිවාසිකම්ක් දෙන්න ලොබකම් කරන ගමන් . මේක දියුණු වෙන්නේ නැති වෙන්නේ එක හෙතුවක් තමා 2500 පරණ ඉතිහාසයයි සුද්දත් අත ඇරපු වික්ටොරියානු සංකෘතිය අපේ උන් ඔලුව අස්සේ තියාගෙන වර්ථාමානෙත් රට ඒ විදියට කරන්න හදනවා. අවුල උන්ට තෙරෙන්නේ නැත්තේ උන් කොච්චර දැගලුවත් මල්ලේ හිල් වලින් ලොකේ තියන ඒවා මෙහෙට ලීක් වෙන නතර කරගන්න බැ , අපේ උන්ට එකට මුන දීගන්න බැ බොරු සංකෘතික රාමුව තුල . එපා කියන ඔක්කම හොරාට ජයටම කරනවා

    උබ කියන ඔය අමෙරිකාවේ, යුරෝපේ දැන් තත්වෙ බලපන්, LGBT, Feminist, Multiculturist මූව්මන්ට්ස් හින්දා උන්ගෙ මුලු සොසයිටි එකම කොලැප්ස් වෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නෙ.

    අමෙරිකාවේ මුලින්ම same sex marriages නීතිගත කරන්න උබලා වගේ උන් ගෙනාපු තර්කයක් තමයි "Chill bigots, its not like we are gonna come inside your childrens classrooms and tell them to be gay"

    දැන් බලපන් අමෙරිකාවේ තත්වෙ.
    dqsh-cholula-lemon.jpg

    1569581284608.jpg

    ඔන්න දැන් ඕකුන්ම pedophilia ත් acceptable sexual orientation එකක් කියල කියනවා :lol:

    Bottom line is, all of these radical "movements" are slippery slopes to complete degeneracy. Read about the collapse of Roman civilization and the Weimar republic etc.

    උබෙන් තව දෙයක් අහන්න ඕනේ, එතකොට වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලන්කාවේ තිබ්බේ LGBT friendly සංස්කෘතියක්ද? වික්ටෝරියන් සංස්කෘතිය එපා කියන උබ ඇයි තවත් බටහිර නිශ්පාදනයක් වන Neoliberlism මෙහෙට ගේන්න හදන්නේ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මචන් බැරි නම් බෑ කියපන්...දැන් දවස් කීයක් බලන්හිටියද මිග් ගැන කතා කරන්න...තැන තැන පඩ talk දෙන්න කලින් කියපු දේ ඇත්ත කියල ඔප්පුකරපන් නැත්නම් statement එක ඉල්ලා අස්කරගනින් ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ කියන ඔය අමෙරිකාවේ, යුරෝපේ දැන් තත්වෙ බලපන්, LGBT, Feminist, Multiculturist මූව්මන්ට්ස් හින්දා උන්ගෙ මුලු සොසයිටි එකම කොලැප්ස් වෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නෙ.

    අමෙරිකාවේ මුලින්ම same sex marriages නීතිගත කරන්න උබලා වගේ උන් ගෙනාපු තර්කයක් තමයි "Chill bigots, its not like we are gonna come inside your childrens classrooms and tell them to be gay"

    දැන් බලපන් අමෙරිකාවේ තත්වෙ.

    ඔන්න දැන් ඕකුන්ම pedophilia ත් acceptable sexual orientation එකක් කියල කියනවා :lol:

    Bottom line is, all of these radical "movements" are slippery slopes to complete degeneracy. Read about the collapse of Roman civilization and the Weimar republic etc.

    උබෙන් තව දෙයක් අහන්න ඕනේ, එතකොට වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලන්කාවේ තිබ්බේ LGBT friendly සංස්කෘතියක්ද? වික්ටෝරියන් සංස්කෘතිය එපා කියන උබ ඇයි තවත් බටහිර නිශ්පාදනයක් වන Neoliberlism මෙහෙට ගේන්න හදන්නේ?

    ඔව් බන් ඇමරිකාව දැන් කොලැප්ස් වෙලා, පෙර පාසැල් ලමයින්ට ගේ වෙන හැටි කියලා දෙනවා, මාරම සීන් එක බං, ඒ වගේ ද අපේ සකල සිරින් පිරි සිරි ලංකාව! :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන් ඇමරිකාව දැන් කොලැප්ස් වෙලා, පෙර පාසැල් ලමයින්ට ගේ වෙන හැටි කියලා දෙනවා, මාරම සීන් එක බං, ඒ වගේ ද අපේ සකල සිරින් පිරි සිරි ලංකාව! :rofl::rofl::rofl:

    උඹ කියන්නේ සිරිකොත ගැනද ? :lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ කියන්නේ සිරිකොත ගැනද ? :lol::lol::lol:

    මාර වැඩක් ඕයි ඒක..කොලු සීන් ගැන මතක් කලේ ගමන් සිරිකොත සෙට් එක බහිනවානේ :shocked:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාර වැඩක් ඕයි ඒක..කොලු සීන් ගැන මතක් කලේ ගමන් සිරිකොත සෙට් එක බහිනවානේ :shocked:

    ලිංගික අවශ්‍යතාවනේ බන් :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ! ! ! මිනී මරු ජෙප්පෝ, ! ! ජෙප්ප නානවා, ! 541100 ලිඳේ, ! anura kumara ponnaya, !ලනු කාලා දාන thread, අනුර ඩීල් කුමරු, ලිඳේ දාන thread, ලිඳේ වැටෙන thread, සිරිකොත කොලු මඩම, --- elakiri එන්සිනා ---, jvp පච නිව්ස්, jvp ibrahimge wahallu, jvp wahallu
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මමත් ගූටට දෙන්න හිටියේ.මේක දැකල අදහස වෙනස් කළා
     
    Similar threads