ලංකාවේ මිනිස්සු කොච්චර ලිදකද ඉන්නේ කියන්නේ . සම ලිංගිකතවය නිතිගත කරන එක , සම සිරි ප්රජාවගේ අයිතීන් ආර්ක්ෂා කරනව කිව්වම මැරෙන්න හදනවා . අපේ ලිදේ උන් හිතන් ඉන්නේ සම ලිංගික වෙනවා කියන්නේ බෝවෙන ලෙඩක් කියලා . ඒ මිනිස්සු ජීවත් වෙන්න රස්සාවක් කරන්න , නිතිමය රැකවරණය ලබන්න අයිතියක් නැති ජන කොටසක් කියලා . අපිට වඩා සැහෙන්න සංකෘතික ගිලාබැහැල ඉන්න ඉන්දියාවත් නිතිගත කරා, බුදු දහම අදහන තායිලන්තෙත් නිතිගත කරා , යුරෝපේ , ඇමරිකාව සම අයිතිවාඅසිකම් දීල තියනවා. අපේ උන් රටේ වෙනසක් හොයනවා අඩුම තව මනුස්සයෙක්ට අයිතිවාසිකම්ක් දෙන්න ලොබකම් කරන ගමන් . මේක දියුණු වෙන්නේ නැති වෙන්නේ එක හෙතුවක් තමා 2500 පරණ ඉතිහාසයයි සුද්දත් අත ඇරපු වික්ටොරියානු සංකෘතිය අපේ උන් ඔලුව අස්සේ තියාගෙන වර්ථාමානෙත් රට ඒ විදියට කරන්න හදනවා. අවුල උන්ට තෙරෙන්නේ නැත්තේ උන් කොච්චර දැගලුවත් මල්ලේ හිල් වලින් ලොකේ තියන ඒවා මෙහෙට ලීක් වෙන නතර කරගන්න බැ , අපේ උන්ට එකට මුන දීගන්න බැ බොරු සංකෘතික රාමුව තුල . එපා කියන ඔක්කම හොරාට ජයටම කරනවා

උබ කියන ඔය අමෙරිකාවේ, යුරෝපේ දැන් තත්වෙ බලපන්, LGBT, Feminist, Multiculturist මූව්මන්ට්ස් හින්දා උන්ගෙ මුලු සොසයිටි එකම කොලැප්ස් වෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නෙ.
අමෙරිකාවේ මුලින්ම same sex marriages නීතිගත කරන්න උබලා වගේ උන් ගෙනාපු තර්කයක් තමයි "Chill bigots, its not like we are gonna come inside your childrens classrooms and tell them to be gay"
දැන් බලපන් අමෙරිකාවේ තත්වෙ.
ඔන්න දැන් ඕකුන්ම pedophilia ත් acceptable sexual orientation එකක් කියල කියනවා
Bottom line is, all of these radical "movements" are slippery slopes to complete degeneracy. Read about the collapse of Roman civilization and the Weimar republic etc.
උබෙන් තව දෙයක් අහන්න ඕනේ, එතකොට වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලන්කාවේ තිබ්බේ LGBT friendly සංස්කෘතියක්ද? වික්ටෝරියන් සංස්කෘතිය එපා කියන උබ ඇයි තවත් බටහිර නිශ්පාදනයක් වන Neoliberlism මෙහෙට ගේන්න හදන්නේ?

ඔව් බන් ඇමරිකාව දැන් කොලැප්ස් වෙලා, පෙර පාසැල් ලමයින්ට ගේ වෙන හැටි කියලා දෙනවා, මාරම සීන් එක බං, ඒ වගේ ද අපේ සකල සිරින් පිරි සිරි ලංකාව!![]()

උඹ කියන්නේ සිරිකොත ගැනද ?![]()

මාර වැඩක් ඕයි ඒක..කොලු සීන් ගැන මතක් කලේ ගමන් සිරිකොත සෙට් එක බහිනවානේ![]()