බදියුදීන්ට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා පරීක්ෂා තිබේ.

    එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන් සඳහන් වන ලේඛන තොගයක් හමුවී ඇතැයිද වාර්තා වෙයි. හිටපු ඇමැතිවරයා විසින් මිලදී ගත් ඉඩම් නිවාස ඇතුලු දේපල ගණනාවක තොරතුරු මේ සමග පොලිස් භාරයට පත්ව ඇතැයි සඳහන්.

    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේ අමාත්‍ය ධූරයක් දරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාර පිළිබඳ තොරතුරුද අදාළ ලිපි ගොනු වල ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    රිෂාඩ් බදියුදීන් විසින් පසුගිය සමයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරවන ලෙස වත්මන් රජයේ ප්‍රධානීන් ආරක්ෂක අංශයන්ට දැඩිව උපදෙස් දී තිබෙනා අතර දැනටමත් බදියුදීන්ගේ සහෝදරයා වන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බදුර්දීන්ව හැදුවේ මුන් නේ.

    රිශාඩ් බදුර්දීන්ව ඇතිදැඩි කරලා හැදුවේ බැසිල් රාජපක්ෂ...
    බැසිල් රාජපකෂ කෙනෙක් නොසිටින්න රිශාඩ් බදුර්දීන් කෙනෙකුත් නැහැ...
    https://www.facebook.com/iskuruppu/videos/804237373328675/