බදියුදීන් ඒකාබද්ධ විපක්ෂය හා එක් වී

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බදියුදීන් ඒකාබද්ධ විපක්ෂය හා එක් වී

    වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන්නැයි ආරාධනාවක් එම පාර්ශවයෙන් ලැබී ඇතැයි රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

    බදුර්දින් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

    අලවතුවල මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී ඊයේ රාත්‍රියේ පැවති වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

    කෙසේ වෙතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කර ඇත්තේ අන්තවාදී මත දරන ඇමතිවරුන් තමන් පිහිටුවන ආණ්ඩුවට එක් කර නොගන්නා බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ පැවසුවේ බදුයුදීන් මහතා සමග ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.
    lankacnews com** :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බදුර්දීන් ගන්නවා කියන්නේ සියදිවි නසා ගන්නවා වගේ වැඩක්...මම දන්න එක සිංහලයෙක්වත් ඕක ඉන්න පැත්ත දිහා හැරිලවත් බලන්නේ නෑ. :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    anna ekai api kiyanne oya ekekwath wiswasa na kiyala.

    මටනං විශ්වාසයි බදියුදීන් විපක්ශෙට ගියත් ඒකාබද්ධ විපක්ශෙට නම් ගන්නෙ නෑ කියල :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    Kiyapu eka boru kiwwada kawuda danne.mama hithanne naha me welawe oya wage gon wadak un karai kiyala..

    uu kiyanna athi JO eke NCM ekata UNP support kaloth porage pakshe wipaksheta gihin JVP eke NCM ekata support karanawa kiyala

    JVP eka thamai dawasakatawath pakshe.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    Kiyapu eka boru kiwwada kawuda danne.mama hithanne naha me welawe oya wage gon wadak un karai kiyala..

    කතාව බොරුවක් වෙන්න පුලුවන්. දැන් ගන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    ඒත් චන්දෙකින් පස්සෙත් ගන්නෙ නෑ කියල උබ හිතනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    මටනං විශ්වාසයි බදියුදීන් විපක්ශෙට ගියත් ඒකාබද්ධ විපක්ශෙට නම් ගන්නෙ නෑ කියල :lol:

    කතාව බොරුවක් වෙන්න පුලුවන්. දැන් ගන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    ඒත් චන්දෙකින් පස්සෙත් ගන්නෙ නෑ කියල උබ හිතනවද? එහෙම සහතිකයක් කවුද දීල තියෙන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    කතාව බොරුවක් වෙන්න පුලුවන්. දැන් ගන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    ඒත් චන්දෙකින් පස්සෙත් ගන්නෙ නෑ කියල උබ හිතනවද? එහෙම සහතිකයක් කවුද දීල තියෙන්නෙ?

    ඔය වෙබ් සයිට් එකේම කියල තිබ්බ නෙහ් මහින්ද එහෙම සහතිකයක් දුන්න කියල?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    කතාව බොරුවක් වෙන්න පුලුවන්. දැන් ගන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    ඒත් චන්දෙකින් පස්සෙත් ගන්නෙ නෑ කියල උබ හිතනවද? එහෙම සහතිකයක් කවුද දීල තියෙන්නෙ?

    gotadak evun kiyanava ehema mama ahala thiyanava.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුදීන් පොහොට්ටුවට ගියොත් පොහොට්ටුව ගව බදුර්දීන් විතරක් ඉඳියි , ගෝටා ගාවට ගියොත් ගෝට ගාව බදුර්දීන් විතරක් ඉඳියි, මහින්ද ගාවට ගියත් එච්චරයි....
     
    Similar threads